අසහනකාරයෝ

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
machan chillie kukula tawa rakith warawita kiyala ekek innet outh ehemai
mun FB eke kello ekka chat karala allagena car wala dagena gihin podi podi fun gannawa
artist la nisa kello uda panagena yanawa :)

wede lesiy kiyak hari wiyadam karala sinduwak 2k hadanawa passe mehema ewa karanne

appa emada? rakith kiyana eka nam hena handiya habai. kello passen ena eka pudumayak na. Dan inna unta nam artistla kiyannat ba thamai :yes:
 
Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
ගල්.අරක්කු;16811908 said:
මට පෙන විදිහට තොට තමයි අසහනේ තියෙන්නේ. එකයි හෙන පඩේ දන්නේ. චිලිට අමාරුවක් තියෙයි ද උබේ අක්ක පස්සේ එන්න. උට ඕන තරම් කෙල්ලෝ වහ වැටිලා. පස්සෙන් අවොත් උබලගේ අක්කත් පැනල කැමති වෙයි ලව් කරන්න. නැත්නම් උබේ අක්ක ට්‍රයි එක දාල ඌ බැහැ කිවුවද ?

නිකන් නයි ඇරලා උබට හෙන ලස්සන අක්ක කෙනෙක් ඉන්නවා කියල ෂෝ දන්නා එපා බං.

:lol::lol::lol::lol:
ඔව් ඒකත් වෙන්න බැරි නැහැ මේකේ ඉන්න උන් බොරු දාන තරමට :lol:
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
:lol::lol::lol::lol:
ඔව් ඒකත් වෙන්න බැරි නැහැ මේකේ ඉන්න උන් බොරු දාන තරමට :lol:

බොරුවක් දානව නම් දාන්නේ ෆේක් එකකින් බන්. වැරැද්දක් නැතුව මඩ ගහන්නේ නෑ කවුරුත්
thanks for tags anyway
 
Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
බොරුවක් දානව නම් දාන්නේ ෆේක් එකකින් බන්. වැරැද්දක් නැතුව මඩ ගහන්නේ නෑ කවුරුත්
thanks for tags anyway

yaluwa mama Tags damme naha .
kohoma unath kawuruwath kiwuwa paliyata deyak trust karanna baha ne apita .
anika chili wage unta kello one nam paarawal wala inna un dakala daagena yanna one naha .
one tharam kello innawa .
samahara aya nikan me wage online forums wala publicity eka ganna me wage dewal karanawa ne .
 
Jun 23, 2014
47
6

well said. machan danwath oya thred eka delete karala dapan nikan nondi wenne nathuwa. aneka lajja nadda ban eka ekaagen ube akkata kathaa ahaganna. balapan dala thiyana tags.
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
yaluwa mama Tags damme naha .
kohoma unath kawuruwath kiwuwa paliyata deyak trust karanna baha ne apita .
anika chili wage unta kello one nam paarawal wala inna un dakala daagena yanna one naha .
one tharam kello innawa .
samahara aya nikan me wage online forums wala publicity eka ganna me wage dewal karanawa ne .

අනික බන් මඩ ගහන්න ඕන නම් මිටවඩා දෙයක් කරපු පොරකට මඩ ගහනවනේ. මඩ ගහන්න තරම් පොරක්ද මූ? මඩ ගැහුවොත් වෙන්නේ ඒකෙනුත් මූ හිට් වෙන එක. මගේ කලින් ත්‍රෙඩ් බලපන් මම එහෙම වැඩ කරල නෑ :yes:

දාපු පලියට විශ්වාස කරන්න කියල මම කියන්නේ නෑ. එහෙම කරන්නත් එපා. හැබැයි බොරුයි කිවුව පලියටවත් වෙන උන් බොරු දාපු පලියටවත් මේක බොරුයි කියන්නත් බෑ. මන් ගාව සාක්ශි තියනව (දැකපු අය ) බොරුයි කියන කෙනා ගාව ඒ සාක්ශි බිදින්න සාධක තියනව නම් ඔන්න බොරු කියල කියන්න පුලුවන්.
මාව දන්න අය එලකිරියේ ඉන්නව ඒකනිසා මඩ ගහල මට නැති ප්‍රශ්න ඇතිකරගන්න ඕන නෑ. මේක ඇත්තක් නිසයි මම බය නැතුව දැම්මේ

ඒ වගේ පොරකට ඕන තරම් කෙල්ලෝ ඉන්නව කියන එක පදනමක් නැති කතාවක් බන්. එහෙනම් කෙල්ලෝ රෙප් කරන්නෙ, වැඩිපුරම ගෑණු නඩු කේස් තියෙන්නේ මේ වගේ පොරවල් වලට තමයි. අපිට කෙනෙක්ගේ මානසිකත්වය මොකක්ද කියන්න බෑනේ හරියට
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :yes::yes::yes::yes::yes:

    (ඔය උඹට මේකේ උපදෙස් දෙන එවුන් ටික හිතන් ඉන්නේ ලෝකේ ඉන්න ඔක්කොම ගෑණු උගේ අම්මා, නංගි වගේ වෙන්න ඇති කියල.)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ගල්.අරක්කු;16812979 said:
    well said. machan danwath oya thred eka delete karala dapan nikan nondi wenne nathuwa. aneka lajja nadda ban eka ekaagen ube akkata kathaa ahaganna. balapan dala thiyana tags.

    opzp10.jpg

    උබවගේ අසහනකාරයෝ ටික දෙනෙක් තමයි බන් එහෙම දාල තියෙන්නේ. මට පීම් වලින් රෙප් වලින් ගොඩක් දෙනෙක් කතා කරා.
    උබත් ඕක බොරුයි කියනව නම් ඔප්පු කරල පෙන්නපන්. නැත්තම් උබේ අද හදපු ෆේක් මගුලත් අරන් තව රතු වෙන්නේ නැතුව මේකෙන් පලයන්.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගල්.අරක්කු;16812979 said:
    well said. machan danwath oya thred eka delete karala dapan nikan nondi wenne nathuwa. aneka lajja nadda ban eka ekaagen ube akkata kathaa ahaganna. balapan dala thiyana tags.

    මූට මේක අයින් කරවන්න හෙන ඕනකම. මොකක් හරි දෙයක් තියනව. චිලීගේ යාලුවෙක්ද? නැත්තම් චිලීද? :lol:
     
    Jun 23, 2014
    47
    6
    0
    opzp10.jpg

    උබවගේ අසහනකාරයෝ ටික දෙනෙක් තමයි බන් එහෙම දාල තියෙන්නේ. මට පීම් වලින් රෙප් වලින් ගොඩක් දෙනෙක් කතා කරා.
    උබත් ඕක බොරුයි කියනව නම් ඔප්පු කරල පෙන්නපන්. නැත්තම් උබේ අද හදපු ෆේක් මගුලත් අරන් තව රතු වෙන්නේ නැතුව මේකෙන් පලයන්.

    හරි අපි ඕකට නඩුවක් දාමු. Sexual Harassment එකක් විදිහට. මම චිලිට පණිවිඩයක් යවන්නම්. උබේ මොබයිල් නො එක මට PM එකක් දාපන්. මම උබට හරියටම හෙට රැ 7 පස්සේ කෝල් එකක් දෙන්නම්. මොකද කියන්නේ. ඔයා බැහැ කිවොත් ගු 7
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    උබලගේ අක්කට තිබුනේ සෙරෙප්පුවෙන් දෙන්න බන් හොද පාරක් ඒ වෙලේ ඔහොම දෙයක් උනානම් අපරාදේ
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    අනික බන් මඩ ගහන්න ඕන නම් මිටවඩා දෙයක් කරපු පොරකට මඩ ගහනවනේ. මඩ ගහන්න තරම් පොරක්ද මූ? මඩ ගැහුවොත් වෙන්නේ ඒකෙනුත් මූ හිට් වෙන එක. මගේ කලින් ත්‍රෙඩ් බලපන් මම එහෙම වැඩ කරල නෑ :yes:

    දාපු පලියට විශ්වාස කරන්න කියල මම කියන්නේ නෑ. එහෙම කරන්නත් එපා. හැබැයි බොරුයි කිවුව පලියටවත් වෙන උන් බොරු දාපු පලියටවත් මේක බොරුයි කියන්නත් බෑ. මන් ගාව සාක්ශි තියනව (දැකපු අය ) බොරුයි කියන කෙනා ගාව ඒ සාක්ශි බිදින්න සාධක තියනව නම් ඔන්න බොරු කියල කියන්න පුලුවන්.
    මාව දන්න අය එලකිරියේ ඉන්නව ඒකනිසා මඩ ගහල මට නැති ප්‍රශ්න ඇතිකරගන්න ඕන නෑ. මේක ඇත්තක් නිසයි මම බය නැතුව දැම්මේ

    ඒ වගේ පොරකට ඕන තරම් කෙල්ලෝ ඉන්නව කියන එක පදනමක් නැති කතාවක් බන්. එහෙනම් කෙල්ලෝ රෙප් කරන්නෙ, වැඩිපුරම ගෑණු නඩු කේස් තියෙන්නේ මේ වගේ පොරවල් වලට තමයි. අපිට කෙනෙක්ගේ මානසිකත්වය මොකක්ද කියන්න බෑනේ හරියට

    උබේ කතාව ඇත්ත වෙන්න ඇති .
    ඒත් සමහර උන්ට ඌත් එක්ක ජෙල . ඌ මහා ලොකු එකෙක් නෙමේ . ඒත් උගේ නිර්මාණ වලට ගොඩක් මිනිස්සු කැමතියි ඒක නිසා පොරට මිනිස්සු ආදරෙයි ඒක ඉවසගෙන ඉන්න බැරි පොන්ස්ල කිහිප දෙනෙක් ඉන්නවා මේකේ .
    ඒ කියන්නේ තමන්ට ඒ තැනට යන්නත් බැහැ . ගියපු කෙනෙක්ට ඉන්න දෙන්නෙත් නැහැ :lol:

    හ්ම් . කොහොම හරි . උබට නිකන් අවුල් වගේ නම් කෙලින්ම ඌට කතා කරපන් .
    කතා කරලා අහපන් .

    එත් මෙහෙම එකකුත් තියනවා හැබැයි .
    ගොඩක් උන් පාරේ කෙල්ලෝ ඉන්නවා දැකල වෙන අදහසකින් වාහනේ නවත්තනවා .
    උබලගේ අක්ක මොන වගේ චරිතයක් ද කියල අපි දන්නේ නැහැ නේ :(
    අක්ක ගැනත් පොඩ්ඩක් සොයල බලපං .
    මොකද චිලි වගේ බඩු කාරයෝ හැමකෙල්ලෙක් ම දැක්කට වාහනේ නවත්තන්නේ නැහැ ;)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ගල්.අරක්කු;16813116 said:
    හරි අපි ඕකට නඩුවක් දාමු. Sexual Harassment එකක් විදිහට. මම චිලිට පණිවිඩයක් යවන්නම්. උබේ මොබයිල් නො එක මට PM එකක් දාපන්. මම උබට හරියටම හෙට රැ 7 පස්සේ කෝල් එකක් දෙන්නම්. මොකද කියන්නේ. ඔයා බැහැ කිවොත් ගු 7

    අන්න පැන්නා එලියට :lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ගල්.අරක්කු;16813116 said:
    හරි අපි ඕකට නඩුවක් දාමු. Sexual Harassment එකක් විදිහට. මම චිලිට පණිවිඩයක් යවන්නම්. උබේ මොබයිල් නො එක මට PM එකක් දාපන්. මම උබට හරියටම හෙට රැ 7 පස්සේ කෝල් එකක් දෙන්නම්. මොකද කියන්නේ. ඔයා බැහැ කිවොත් ගු 7

    machan okkotama kalin REAL Account eken waren pirimiyek wage...

    Fake hadan awit pora talks denna hadanna epa...

    meke memebrs la gu karanna hadana uba danatamath gu wela iwarai rathu rep dagena :)
     
    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    ගල්.අරක්කු;16813116 said:
    හරි අපි ඕකට නඩුවක් දාමු. Sexual Harassment එකක් විදිහට. මම චිලිට පණිවිඩයක් යවන්නම්. උබේ මොබයිල් නො එක මට PM එකක් දාපන්. මම උබට හරියටම හෙට රැ 7 පස්සේ කෝල් එකක් දෙන්නම්. මොකද කියන්නේ. ඔයා බැහැ කිවොත් ගු 7

    ane nikan palayan Chillie yanna puka denna nathuwa :lol::lol::lol::lol: