අසහනකාරී ලංකාව

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    චූකරන්ට කියල නගරසබාවෙ ලැට් එනට ගියා, අවුරුදු 40ක විතර එකෙක් දෙපැත්තෙ උන්ගෙ ඒව දිහා බල බල අතේ ගහනව,

    Oya seen ekama mata Una kotuwa bus stand eke public toilet ekedi
    Mama pump Eka daddi ekek Eka Bala Bala hinda wewi athe gahanawa
    Karima porawal ban
     

    darmapala

    Banned
    Jul 5, 2016
    336
    48
    0
    කොලොන්නාවේ
    හසවට නම් ඔය ගවුම් අස්සේ ඇත දාන්නම හොඳ නැහැ...
    ඔය කිම්බවල් තම්බිලා ජුස් පැනල හෙන ගන්දස් කැරේ බැහැ
    උන්ගේ කිහිලි එහෙම පට්ට ගඳයි බන්

    මාමයිට් කුප්පි තමා

    පානදුර කොච්චියේ අතේ ගහනවා මමත් දැකලා තියෙනවා.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හසවට නම් ඔය ගවුම් අස්සේ ඇත දාන්නම හොඳ නැහැ...
    ඔය කිම්බවල් තම්බිලා ජුස් පැනල හෙන ගන්දස් කැරේ බැහැ
    උන්ගේ කිහිලි එහෙම පට්ට ගඳයි බන්

    මාමයිට් කුප්පි තමා

    :D:D:D
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හසවට නම් ඔය ගවුම් අස්සේ ඇත දාන්නම හොඳ නැහැ...
    ඔය කිම්බවල් තම්බිලා ජුස් පැනල හෙන ගන්දස් කැරේ බැහැ
    උන්ගේ කිහිලි එහෙම පට්ට ගඳයි බන්

    මාමයිට් කුප්පි තමා

    අත්දැකිමෙන්ද කියන්නේ?
    මම ලගට නම් එකෙක්වත් එන්නේ නැ බං.
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඔව් බන් වයිෆ් එක්ක නංගි එක්ක හෝ girl friend එක්ක අපි ගියත් එක තත්පරයක් මිස් උනොත් මොකෙක් හරි එකෙක් කෙල පෙරනවා, මොන කරුමයක් ද මන් දන්නේ නැහැ බන්. යකෝ ගැබිණි මවකටවත් යන්න නැහැ බන්.

    අපි මුස්ලිම් උන්ට එක එක ඒවා කිව්වට, මට වෙලාවකට හිතෙනවා උන් එහෙම ඇඳුම් අඳින එකේ වරදක් නැහැ කියලත්.

    (හැබැයි මම උන්ගේ හැම වැඩක්ම හොදයි කියන්නේ නැහැ හොදේ)
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    කොළුකාරයෙක් බස් එකේදි මගෙ ගල අතගෑව. මම ශේප් එකේ ඌගෙ පිටි අල්ල කෙනිත්තුවා ලේ එන්න. ඌත් කෑගහන්න බැරි කමට දත්මිටි කාගෙන හිටිය. ඊට පස්සෙ මම හීනියට කිව්ව ආයි කලොත් මීට වඩා කරදර වෙයි කියල. ඌ ඊළඟ හෝල්ට් එකෙන් බැහැල ගියා
    :lol:
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    Ada kale asahanaya pita karanna widiyak na.... mama kiyanne badu gasima nitigata kala yutui ... yam yam sima kirim atulatha...............
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අවරුදු 2500 ක සංස්කෘතියලු ප* තමා

    අව් 2500 සන්ස්කෘතිය කොමද බන් මේකට බලාපාන්නේ..

    ඉන්දියාව බුදුන් ඉපදුන රට කියලා පව් වැඩ කරන එවුන් නැද්ද .. අපිටට් වඩා අන්තයි

    මෙතන තියෙන්නේ අපේ සන්ස්කෘතියේ අවුලක් නේමෙයි මිනිසුන්ගේ වැරද්දක්

    පව් කාරයෝ වැරදි කරන මිනිස්සු කොහෙත් ඉන්නව
     

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ලංකාවෙ උන්ට අසහනේ පිටකරගන්න ක්‍රමයක් නැතුවම ඉතින් ඔහොම වෙන එක අහන්නත් දෙයක්යැ.සෙක්ස් කියන දේ අමු කුණුහරුපයක් විදිහට ලංකාවෙ ගොබ්බ හැතිකරේ දකින්නේ.වැලක් බැලුවත් පොලිසියෙන් කුදලගෙන යන රටක්නෙ ඕයි මේක.මහලොකු 2500ක සංස්කෘතියක් තියනවලු.හැබැයි එහෙම ලබ්බක් තිබුන කියල වෙච්ච හොදක් නං මම දැකල නෑ.කුවුරු කොහොම කීවත් ඔය කියන සංස්කෘතිය තමයි මේ රටට හෙනයක් වෙලා තියෙන්නෙ.ඒක තමයි තිත්ත ඇත්ත.

    ලංකාවෙ ලිංගික අධ්‍යාපනයක් නෑ ලිංගිකත්වය කියන දේ වැරදි දෙයක් කියල දකින්නේ කුනුහරුපයක් කීවත් ඒ ගැන හොයන්න සීයක් විතර දුවගෙන එනවා :lol::lol::lol::lol:

    කොහෙහරි ලමයෙක් ගෑනියක් දූෂණය කරාම එල්ලුම් ගහ ගේන්න ඕනෙ මේකද අපේ සංස්කෘතිය උන්ව ගල් ගහලා මරන්න ඕන කියාගෙන එනවා. :lol::lol::lol::lol:
    ඒත් එහෙම කියන උන්ම තමයි කරන තරමක් කුපාඩි වැඩ කරන්නේ. :angry::angry:

    වෙන රටවල ලිංගිකත්වය සාමාන්‍ය දෙයක් මේ හොරිකඩ රටේ ඒක කුනුහරුපයක් ඔය ක්‍රමේ නැති වෙනකම් කවදාවත් ඔය වෙන දේවල් නවත්තන්න බෑ :no::no:ඉස්සරහට ඕව තව තව වැඩි වෙනවා මිසක් :frown::frown::frown:
     
    • Like
    Reactions: vnc