අසහනකාරී ලංකාව

motoguzzi

Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    Ada kale asahanaya pita karanna widiyak na.... mama kiyanne badu gasima nitigata kala yutui ... yam yam sima kirim atulatha...............

    ඔව් යකෝ නැත්තං මෙහෙම ගියොත් ලංකාව ෆුල් මාවලස් රටක් වෙයි
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    අව් 2500 සන්ස්කෘතිය කොමද බන් මේකට බලාපාන්නේ..

    ඉන්දියාව බුදුන් ඉපදුන රට කියලා පව් වැඩ කරන එවුන් නැද්ද .. අපිටට් වඩා අන්තයි

    මෙතන තියෙන්නේ අපේ සන්ස්කෘතියේ අවුලක් නේමෙයි මිනිසුන්ගේ වැරද්දක්

    පව් කාරයෝ වැරදි කරන මිනිස්සු කොහෙත් ඉන්නව

    සංස්කෘතියත් මේකට අදාලයි මචන් කොටට ඇදන් යන්න එපාලු ඇග වැහෙන්න අදින්නලු සෙක්ස් කියන දේ වැරදි දෙයක් ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන්නෑලු ඉතින් කොහොමද සංස්කෘතිය මේකට බලනොපාන්නේ?සංස්කෘතිය නිසා තමයි අසහනකාරයො හැමතැනම බෝ වෙන්නේ

    පිටරට හෙලුවෙන් ගියත් මිනිස්සුන්ට ඒක මහලොකු දෙයක් නෙවෙයි.මේ රටේ තරම් අසහනකාරයෝ එහෙ නෑ
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ගණිකා වෘත්තිය රටේ නීතිගත කරන්න ඕන එහෙම එපා කියන උන්ට තේරෙයි දවසක ගෙදර ගෑනිට ඇරල ගියාම
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සංස්කෘතියත් මේකට අදාලයි මචන් කොටට ඇදන් යන්න එපාලු ඇග වැහෙන්න අදින්නලු සෙක්ස් කියන දේ වැරදි දෙයක් ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන්නෑලු ඉතින් කොහොමද සංස්කෘතිය මේකට බලනොපාන්නේ?සංස්කෘතිය නිසා තමයි අසහනකාරයො හැමතැනම බෝ වෙන්නේ

    පිටරට හෙලුවෙන් ගියත් මිනිස්සුන්ට ඒක මහලොකු දෙයක් නෙවෙයි.මේ රටේ තරම් අසහනකාරයෝ එහෙ නෑ

    ලින්ගිකත්වෙ අපිට වඩා නිදහස් රට වලත් public transport වල sexual harassment ඕනෙ තරම් වෙනව.....:dull: :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගණිකා වෘත්තිය රටේ නීතිගත කරන්න ඕන නැත්තං ගෙවල්වල ඉන්න නාකි ගෑනුන්ටත් ඇරල යනකං දන්නෙත් නෑ

    මෝඩ කතා කියන්න එපා බන්. ගණිකා වුර්තිය නිතීගත කරාම තියනවටත් වඩා පරශ්න ඇති වෙන එක වෙන්නෙ...
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ලින්ගිකත්වෙ අපිට වඩා නිදහස් රට වලත් public transport වල sexual harassment ඕනෙ තරම් වෙනව.....:dull: :dull:

    mama kiyanne na ehe sexual harassment wenne na kiyala
    e wunata sex kiyana de thawath ban karanna wenne oya apachara thawath wedi wena eka witharai
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔය ලිස්ට් එක කිසි පදනමක් නැතුව හදපු එකෙක්...,

    පොඩ්ඩක් හොයල බලපන් ඇමරිකාවෙ රේප් රේට් එක ලන්කාවෙ වගේ 5 ගුණයක්... ඒවගේම බ්‍රිතාන්‍ය, ජර්මනිය වගේ රටවල් වලත් රේප් රේට් එක වැඩී ලන්කාවට වඩා..
    .
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    මම නම් කියන්නේ ට්‍රෙන් එකේ පෙට්ටි වෙන් කරන්න ඕනේ
    අතල් ගන්න කැමති සහ අකමැති කියල

    එතකොට අතල් ගන්න කැමති ගනු ඉන්න පෙට්ටියේදී පිරිමි යට ඕන එකක් කරන්න පුළුවන්

    අකමැති උන් පාඩුවේ යයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සංස්කෘතියත් මේකට අදාලයි මචන් කොටට ඇදන් යන්න එපාලු ඇග වැහෙන්න අදින්නලු සෙක්ස් කියන දේ වැරදි දෙයක් ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන්නෑලු ඉතින් කොහොමද සංස්කෘතිය මේකට බලනොපාන්නේ?සංස්කෘතිය නිසා තමයි අසහනකාරයො හැමතැනම බෝ වෙන්නේ

    පිටරට හෙලුවෙන් ගියත් මිනිස්සුන්ට ඒක මහලොකු දෙයක් නෙවෙයි.මේ රටේ තරම් අසහනකාරයෝ එහෙ නෑ

    සන්ස්කෘතියයි මිනිස්සුන්ගේ හිතන විදිහයි දෙකක් මචන්

    කොටට අදිනන එපා සෙක්ස් කරන්න එපා කියන මිනිස්සු ඉන්නව ..හැබැයි ඒ මිනිස්සු ඒ සීලාචාර විඩිහට ජිවත් වෙනවා...

    තමන් වැරදි කර කර කොටට අඩින්න එපා සෙක්ස් කරන්න එපා කියල කියන ජාතියකුත් ඉන්නව

    සන්ස්කෘතිය නිසා තමයි අද මෙහෙමවත් ගැනියෙක් පාරේ බැහැල යන්නේ.. නැත්නම් ඇදගෙන ගිහින් රේප් කරයි
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    15267999_706085676224111_8025811070566374335_n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    :yes::yes: හැම අසහනකාරයෙක්ම හිතන් ඉන්නෙ හැම ගෑනිම කැමැත්තෙන් දීගෙන ඉන්නව කියල.

    තියෙන COMMENTS වල හැටියට ඔය කියලා තියෙන කාරණාව බොරු වෙන්න බෑ... :rolleyes: :rolleyes: :rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම මේ අසහන පොන්නයො සාදාරණීකරනය කරනවා නෙවෙයි ඒත් ඔය බස් කෝච්චි සීන් එකේදි නං කෙල්ලත් වැරදී....තමන්ගෙ වාහනෙක ආතල් එකේ යනවනං කෙල්ලෙක්ට තමන් ආස ඕන ඇදුමක් කැමති විදිහට ඇදගෙන යන්න පුලුවන් ඒත් බස් වල කෝච්චි වල ගාටනවනං එහෙම කරන්ඩ බෑ එතකොට ටිකක් අනිත් එවුන්ගෙ හැගීම් ඇවිස්සෙන්නැති විදිහෙ ඇදුමක් ඇදගෙන යන්න කෙල්ලො දැනගන්න ඕන....කටකපලා පිරිච්ච බස් වල රිංගල කොටට ඇදන් බොරු පොස් ලයින් දාන කෙල්ලොන්ට ඔහොම සීන් වලට මූණදෙන්න වෙන එක සාමාන්‍යයි....

    මිනිහෙක් උනාම තමන්ව පාලනය කරගන්න පුලුවන් වෙන්න ඕනි.
    ගෑනියෙක් හෙලුවෙන් ගියත් ඒකිත් එක්ක හැමිනෙන්න යන්නේ නැතුව.උඹ ඔය කියන තියරි එකම තමයි අරාබියෙත් තියෙන්නේ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    oya 2500 gena kiyakiya banina unta amathakada 500kata wada kalin awith ape thibba sanskruthiya oya den hena sira talk den porawal vinasha kala kiyana eka. maha lokuwata api den victorian sanskruthiya ape koran pora talk denawa 2500k kiwwata ko sadachare kiyala.

    kalayak thiss minissu vivida madya walin ahana dakina vidina dewal wala prathipalayak hetiyata thamai oya den minissunge kriyakarakam eliyata enne. 18+ kiyala demmahama mekema keeyak enawada kelapragena.

    apith dinapatha kochchi bus wala wedata ena minissu hetiyata danna deyak oya kiyana tharam barapathaleta dewal nowena bawa. hebei oya kiyana pramaneta yamak wenawa nam wate inna minissu hodatama nelanawath ekka.
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    stainless-steel-male-underwear-chastity-belt.jpg

    අසහනකාරයන්ට මේවගේ එකක් අන්දලා යතුර මුහුදට දැම්මනම් හරි..... :oo: :oo: :oo:

    Artemis

    Member
    Apr 23, 2016
    40
    17
    0
    අඩො සිරාවට බං ලංකාව දැන් අසහන කාරයොන්ගෙන් පිරිල. ජැක් ගහන එක දැන් normal දෙයක් වෙලා. මාත් ඉස්සර #රියා පස්සෙ කැල්ල සෙට් උනාට පස්සෙ #රි වැඩ ඔක්කොම හිතලා නැවත්තුවා. Psycho මිනිස්සු අස්සෙ qualityata ජීවත් වෙන එකෙත් මාර ෆීලිං එකක් බන් තියෙන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මිනිහෙක් උනාම තමන්ව පාලනය කරගන්න පුලුවන් වෙන්න ඕනි.
    ගෑනියෙක් හෙලුවෙන් ගියත් ඒකිත් එක්ක හැමිනෙන්න යන්නේ නැතුව.උඹ ඔය කියන තියරි එකම තමයි අරාබියෙත් තියෙන්නේ

    :yes::yes::yes:
    ehema ba kiynne , tanikara boru..tamunge wasiyta kiyna dewal..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සංස්කෘතියත් මේකට අදාලයි මචන් කොටට ඇදන් යන්න එපාලු ඇග වැහෙන්න අදින්නලු සෙක්ස් කියන දේ වැරදි දෙයක් ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන්නෑලු ඉතින් කොහොමද සංස්කෘතිය මේකට බලනොපාන්නේ?සංස්කෘතිය නිසා තමයි අසහනකාරයො හැමතැනම බෝ වෙන්නේ

    පිටරට හෙලුවෙන් ගියත් මිනිස්සුන්ට ඒක මහලොකු දෙයක් නෙවෙයි.මේ රටේ තරම් අසහනකාරයෝ එහෙ නෑ

    අතීසාරෙට අමුඩ ගහනව කියන්නෙ ඕකට