Ada kale asahanaya pita karanna widiyak na.... mama kiyanne badu gasima nitigata kala yutui ... yam yam sima kirim atulatha...............
ඔව් යකෝ නැත්තං මෙහෙම ගියොත් ලංකාව ෆුල් මාවලස් රටක් වෙයි
Ada kale asahanaya pita karanna widiyak na.... mama kiyanne badu gasima nitigata kala yutui ... yam yam sima kirim atulatha...............
අව් 2500 සන්ස්කෘතිය කොමද බන් මේකට බලාපාන්නේ..
ඉන්දියාව බුදුන් ඉපදුන රට කියලා පව් වැඩ කරන එවුන් නැද්ද .. අපිටට් වඩා අන්තයි
මෙතන තියෙන්නේ අපේ සන්ස්කෘතියේ අවුලක් නේමෙයි මිනිසුන්ගේ වැරද්දක්
පව් කාරයෝ වැරදි කරන මිනිස්සු කොහෙත් ඉන්නව
සංස්කෘතියත් මේකට අදාලයි මචන් කොටට ඇදන් යන්න එපාලු ඇග වැහෙන්න අදින්නලු සෙක්ස් කියන දේ වැරදි දෙයක් ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන්නෑලු ඉතින් කොහොමද සංස්කෘතිය මේකට බලනොපාන්නේ?සංස්කෘතිය නිසා තමයි අසහනකාරයො හැමතැනම බෝ වෙන්නේ
පිටරට හෙලුවෙන් ගියත් මිනිස්සුන්ට ඒක මහලොකු දෙයක් නෙවෙයි.මේ රටේ තරම් අසහනකාරයෝ එහෙ නෑ

ගණිකා වෘත්තිය රටේ නීතිගත කරන්න ඕන නැත්තං ගෙවල්වල ඉන්න නාකි ගෑනුන්ටත් ඇරල යනකං දන්නෙත් නෑ
ලින්ගිකත්වෙ අපිට වඩා නිදහස් රට වලත් public transport වල sexual harassment ඕනෙ තරම් වෙනව.....![]()
![]()
සංස්කෘතියත් මේකට අදාලයි මචන් කොටට ඇදන් යන්න එපාලු ඇග වැහෙන්න අදින්නලු සෙක්ස් කියන දේ වැරදි දෙයක් ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන්නෑලු ඉතින් කොහොමද සංස්කෘතිය මේකට බලනොපාන්නේ?සංස්කෘතිය නිසා තමයි අසහනකාරයො හැමතැනම බෝ වෙන්නේ
පිටරට හෙලුවෙන් ගියත් මිනිස්සුන්ට ඒක මහලොකු දෙයක් නෙවෙයි.මේ රටේ තරම් අසහනකාරයෝ එහෙ නෑ
Kellekta thiya kollektawath yanna be ban. Kolu karayo pirila yantham moona beluwath ethi passen enawa![]()

හැම අසහනකාරයෙක්ම හිතන් ඉන්නෙ හැම ගෑනිම කැමැත්තෙන් දීගෙන ඉන්නව කියල.තියෙන COMMENTS වල හැටියට ඔය කියලා තියෙන කාරණාව බොරු වෙන්න බෑ...![]()
![]()
මම මේ අසහන පොන්නයො සාදාරණීකරනය කරනවා නෙවෙයි ඒත් ඔය බස් කෝච්චි සීන් එකේදි නං කෙල්ලත් වැරදී....තමන්ගෙ වාහනෙක ආතල් එකේ යනවනං කෙල්ලෙක්ට තමන් ආස ඕන ඇදුමක් කැමති විදිහට ඇදගෙන යන්න පුලුවන් ඒත් බස් වල කෝච්චි වල ගාටනවනං එහෙම කරන්ඩ බෑ එතකොට ටිකක් අනිත් එවුන්ගෙ හැගීම් ඇවිස්සෙන්නැති විදිහෙ ඇදුමක් ඇදගෙන යන්න කෙල්ලො දැනගන්න ඕන....කටකපලා පිරිච්ච බස් වල රිංගල කොටට ඇදන් බොරු පොස් ලයින් දාන කෙල්ලොන්ට ඔහොම සීන් වලට මූණදෙන්න වෙන එක සාමාන්යයි....
මිනිහෙක් උනාම තමන්ව පාලනය කරගන්න පුලුවන් වෙන්න ඕනි.
ගෑනියෙක් හෙලුවෙන් ගියත් ඒකිත් එක්ක හැමිනෙන්න යන්නේ නැතුව.උඹ ඔය කියන තියරි එකම තමයි අරාබියෙත් තියෙන්නේ