මිනිහෙක් උනාම තමන්ව පාලනය කරගන්න පුලුවන් වෙන්න ඕනි.
ගෑනියෙක් හෙලුවෙන් ගියත් ඒකිත් එක්ක හැමිනෙන්න යන්නේ නැතුව.උඹ ඔය කියන තියරි එකම තමයි අරාබියෙත් තියෙන්නේ
අපිනං අපිව පාලනය කරගෙන ඉන්නවා බ්‍රෝ...ඒත් අසහනයො එහෙම ඉන්නෑනෙ ඒකනෙ තමන්ගෙ වාහනවල නැතුව කොටට හිරට බස් වල ඇදගෙන යන කෙල්ලොන්ට ඔහොම සීන් වෙන්නෙ..







