අසහනකාරී ලංකාව

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    මිනිහෙක් උනාම තමන්ව පාලනය කරගන්න පුලුවන් වෙන්න ඕනි.
    ගෑනියෙක් හෙලුවෙන් ගියත් ඒකිත් එක්ක හැමිනෙන්න යන්නේ නැතුව.උඹ ඔය කියන තියරි එකම තමයි අරාබියෙත් තියෙන්නේ

    අපිනං අපිව පාලනය කරගෙන ඉන්නවා බ්‍රෝ...ඒත් අසහනයො එහෙම ඉන්නෑනෙ ඒකනෙ තමන්ගෙ වාහනවල නැතුව කොටට හිරට බස් වල ඇදගෙන යන කෙල්ලොන්ට ඔහොම සීන් වෙන්නෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිනං අපිව පාලනය කරගෙන ඉන්නවා බ්‍රෝ...ඒත් අසහනයො එහෙම ඉන්නෑනෙ ඒකනෙ තමන්ගෙ වාහනවල නැතුව කොටට හිරට බස් වල ඇදගෙන යන කෙල්ලොන්ට ඔහොම සීන් වෙන්නෙ..

    එතකොට වැරද්ද ගෑනුන්ගෙද,? අසහනකාරයන්ගෙ නමෙයිද.? :dull: :dull:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    එතකොට වැරද්ද ගෑනුන්ගෙද,? අසහනකාරයන්ගෙ නමෙයිද.? :dull: :dull:

    නෑ වැරැද්ද අසහනයොන්ගෙ.....ඒත් ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවල යන කෙල්ලොන්ට සංවර ඇදුමක් ඇදන් ගියොත් ඒ අසහනයන්ගෙන් බේරෙන්න පුලුවන් තමන්ට ඕන විදිහට ඕන ඇදුමක් ඇදගෙන යන්නනං තමන්ගෙ වාහනේක යන්න ඕන..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ වැරැද්ද අසහනයොන්ගෙ.....ඒත් ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවල යන කෙල්ලොන්ට සංවර ඇදුමක් ඇදන් ගියොත් ඒ අසහනයන්ගෙන් බේරෙන්න පුලුවන් තමන්ට ඕන විදිහට ඕන ඇදුමක් ඇදගෙන යන්නනං තමන්ගෙ වාහනේක යන්න ඕන..

    මොකක්ද කියපන් ඔය සන්වර ඇඳුම.? සාරි ඇඳන් යන ගෑනුන්ටත් කොච්චර ජැක් ගහන්වද...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    මොකක්ද කියපන් ඔය සන්වර ඇඳුම.? සාරි ඇඳන් යන ගෑනුන්ටත් කොච්චර ජැක් ගහන්වද...

    අනේ මන්දා බං මට තේරෙන විදිහට විසදුමක් වෙයි කියලා හිතුණ දේ තමා ඔය මම කිව්වෙ....ඔහොම දිගින් දිගටම කතාකරගෙන ගියොත් අන්තිමට කියන්න තියෙන්නෙ කෙල්ලො ඔක්කොම තමන්ගෙ වාහනේකම එක්කගෙන යන එක තමා කරන්න තියන හොදම දේ කියලා....:oo::confused:
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    මම දැක්කා fb එකේ තියෙනවා කෙල්ලෝ දැනගන්න ඕනලු ඇග වැහෙන්න ඇදගෙන යන්න
    හරි හුත්තේ කතාවක්නේ එක හරියට මුස්ලිම් ගනුන්ට හිජාබ් අදින්න කියනවා වගේ
    කෙල්ලෙක්ට තමන් කැමති ඇදුමක් අදුනන බැහැ මුන්ගේ අසහනේ හින්දා බිජ්ජ කෙලින් වෙනවා කියලා
    ඕකටත් තියෙන්න අර 25000 දඩේ වගේ ලොකු දඩයක් ගහලා හිරේ ලගින්න වෙන විදිහට නීති ගේන්න

    :yes::yes:
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    ලංකාවෙ උන්ට අසහනේ පිටකරගන්න ක්‍රමයක් නැතුවම ඉතින් ඔහොම වෙන එක අහන්නත් දෙයක්යැ.සෙක්ස් කියන දේ අමු කුණුහරුපයක් විදිහට ලංකාවෙ ගොබ්බ හැතිකරේ දකින්නේ.වැලක් බැලුවත් පොලිසියෙන් කුදලගෙන යන රටක්නෙ ඕයි මේක.මහලොකු 2500ක සංස්කෘතියක් තියනවලු.හැබැයි එහෙම ලබ්බක් තිබුන කියල වෙච්ච හොදක් නං මම දැකල නෑ.කුවුරු කොහොම කීවත් ඔය කියන සංස්කෘතිය තමයි මේ රටට හෙනයක් වෙලා තියෙන්නෙ.ඒක තමයි තිත්ත ඇත්ත.

    ලංකාවෙ ලිංගික අධ්‍යාපනයක් නෑ ලිංගිකත්වය කියන දේ වැරදි දෙයක් කියල දකින්නේ කුනුහරුපයක් කීවත් ඒ ගැන හොයන්න සීයක් විතර දුවගෙන එනවා :lol::lol::lol::lol:

    කොහෙහරි ලමයෙක් ගෑනියක් දූෂණය කරාම එල්ලුම් ගහ ගේන්න ඕනෙ මේකද අපේ සංස්කෘතිය උන්ව ගල් ගහලා මරන්න ඕන කියාගෙන එනවා. :lol::lol::lol::lol:
    ඒත් එහෙම කියන උන්ම තමයි කරන තරමක් කුපාඩි වැඩ කරන්නේ. :angry::angry:

    වෙන රටවල ලිංගිකත්වය සාමාන්‍ය දෙයක් මේ හොරිකඩ රටේ ඒක කුනුහරුපයක් ඔය ක්‍රමේ නැති වෙනකම් කවදාවත් ඔය වෙන දේවල් නවත්තන්න බෑ :no::no:ඉස්සරහට ඕව තව තව වැඩි වෙනවා මිසක් :frown::frown::frown:

    දන්න දෙයක් කියවපන්... ඇමෙරිකාවේ කෙල්ලෝ දූෂණය වෙන්නේ නැද්ද?
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    මම දන්නේ නෑ මේකට හේතුව මොකක්ද කියලා. ඒත් දකුණේ ඔහොම සීන් ගොඩක් අඩුයි. විශේෂයෙන් ගාල්ලේ. මෙහේ මිනිස්සු වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංකල්පෙන් තමයි ජීවත් වෙන්නේ. කෙල්ලෙක් දැක්කම පෘථග්ජන පිරිමින්ගේ හැගීම් ඇවිස්සෙනවා තමයි. නැත්නම් ඌ පිරිමියෙක් නෙවේනේ. ඒත් අපිට ඒවා පාලනය කරගන්න පුළුවන්. කොළඹ වගේ තිරිසන් විදිහට ඒවා පිටකරන්නේ නෑ. දකුණේ ඔය වගේ දේවල් වෙන්නේ බොහෝම අඩුවෙන්. දැන් වරෙන් රෙදි උස්සගෙන මට බනින්න.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔය ලිස්ට් එක කිසි පදනමක් නැතුව හදපු එකෙක්...,

    පොඩ්ඩක් හොයල බලපන් ඇමරිකාවෙ රේප් රේට් එක ලන්කාවෙ වගේ 5 ගුණයක්... ඒවගේම බ්‍රිතාන්‍ය, ජර්මනිය වගේ රටවල් වලත් රේප් රේට් එක වැඩී ලන්කාවට වඩා..
    .

    Oya ratawal wala rape rate eka wadi wenna hethuwa eka eka ratawala rape kiyana eka artha dakwala thiyena widiya wenas weema. Udaharanayak widiyata lankawe marital rape kiyana ekai unge marital rape kiyana ekai sahamulin wenas. Rape ekak kiyala ganan ganena siduweem wadi unge apita wada.

    Oya hethuwa hinda thamai Arabi ratawal wala aduma rape statistics pennanne
    .
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම දන්නේ නෑ මේකට හේතුව මොකක්ද කියලා. ඒත් දකුණේ ඔහොම සීන් ගොඩක් අඩුයි. විශේෂයෙන් ගාල්ලේ. මෙහේ මිනිස්සු වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංකල්පෙන් තමයි ජීවත් වෙන්නේ. කෙල්ලෙක් දැක්කම පෘථග්ජන පිරිමින්ගේ හැගීම් ඇවිස්සෙනවා තමයි. නැත්නම් ඌ පිරිමියෙක් නෙවේනේ. ඒත් අපිට ඒවා පාලනය කරගන්න පුළුවන්. කොළඹ වගේ තිරිසන් විදිහට ඒවා පිටකරන්නේ නෑ. දකුණේ ඔය වගේ දේවල් වෙන්නේ බොහෝම අඩුවෙන්. දැන් වරෙන් රෙදි උස්සගෙන මට බනින්න.

    ai dakune gay aya nadda :)

    baninnath enne redi ussagenada, aninna nam onna ehema enawa :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Oya ratawal wala rape rate eka wadi wenna hethuwa eka eka ratawala rape kiyana eka artha dakwala thiyena widiya wenas weema. Udaharanayak widiyata lankawe marital rape kiyana ekai unge marital rape kiyana ekai sahamulin wenas. Rape ekak kiyala ganan ganena siduweem wadi unge apita wada.

    Oya hethuwa hinda thamai Arabi ratawal wala aduma rape statistics pennanne
    .

    honda point ekak. anith eka rape seen wartha wena pramanaya, janagahanaya wadiweema wage ewath balapanna puluwan.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,171
    24,811
    113
    tracing Geo-location.. ... ...
    මම දන්නේ නෑ මේකට හේතුව මොකක්ද කියලා. ඒත් දකුණේ ඔහොම සීන් ගොඩක් අඩුයි. විශේෂයෙන් ගාල්ලේ. මෙහේ මිනිස්සු වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංකල්පෙන් තමයි ජීවත් වෙන්නේ. කෙල්ලෙක් දැක්කම පෘථග්ජන පිරිමින්ගේ හැගීම් ඇවිස්සෙනවා තමයි. නැත්නම් ඌ පිරිමියෙක් නෙවේනේ. ඒත් අපිට ඒවා පාලනය කරගන්න පුළුවන්. කොළඹ වගේ තිරිසන් විදිහට ඒවා පිටකරන්නේ නෑ. දකුණේ ඔය වගේ දේවල් වෙන්නේ බොහෝම අඩුවෙන්. දැන් වරෙන් රෙදි උස්සගෙන මට බනින්න.

    අනේ තොපේ දකුණ.. මොකක්හරි වැදගත් කතාවක් යද්දී එනවා දකුණේ වරුණේ කියවන්න.. යකෝ ලංකාව කිවම දකුණත් අයිතියි.. තොපි දකුණ කියල බෙදාගෙන උඩ පනින්න එපා කාලකන්නි.. ලංකාවේ පට්ටම අසහනකාරයෝ ඉන්නවා තමයි.. කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලොත් ඉන්නවා.. බලෙන් ඕවට යන නාකි ඩයල් දැකලත් තියනවා.. ඒ වගේම කොල්ලෝ ජැක දෙද්දී ලස්සනට අල්ලාගෙන ඉන්න කෙල්ලොත් දැකල තියනවා.. මොනවා උනත් කොල්ලෙක් උනාම තමන්ගේ control එක තමන් දැනගන්න ඕනි.. දකින දකින කෙල්ලට හේත්තු දාන උන් කල්පනා කරලා බලපන් උබේ කෙල්ලට මොකෙක්හරි හේත්තු වෙනවට ආසයි ද කියල.. මම නම් ආස නෑ.. ඒ නිසා මමත් හේත්තු වෙන්න යන්නේ නෑ.. සිම්පල්..
     
    • Like
    Reactions: DangerMan119

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Oya ratawal wala rape rate eka wadi wenna hethuwa eka eka ratawala rape kiyana eka artha dakwala thiyena widiya wenas weema. Udaharanayak widiyata lankawe marital rape kiyana ekai unge marital rape kiyana ekai sahamulin wenas. Rape ekak kiyala ganan ganena siduweem wadi unge apita wada.

    Oya hethuwa hinda thamai Arabi ratawal wala aduma rape statistics pennanne
    .

    කොහොම කරත් රේප් එක රේප් එකමනෙ.., මොකද ඔය මොන රටක වත් කෙල්ල්ක් එක්ක හිනා වෙන එක වත්, 'හායි' කියන එක වත් රේප් එකක් කියල සලකන්නෙ නෑනෙ. ලින්ගිකව පීඩා වෙන දෙයක් තමයි රේප් එකක් විදියට සලකන්නෙ...

    අරාබියෙ රෙප් අඩු 'නිර්වචනය කිරීමේ' වෙනක් කම් නිසා නෙමෙයි. ගැඇනු වැඩිය එලියට බහින්නෙ නැති නිසා.. අනික එහෙම රෙප් එකෙක් කරොත් දඬුවම් සැර නිසා..

    honda point ekak. anith eka rape seen wartha wena pramanaya, janagahanaya wadiweema wage ewath balapanna puluwan.

    රේප් රේට් එකට ජන ග්‍රහනය බලපාන්නෙ නෑ...
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මම දන්නේ නෑ මේකට හේතුව මොකක්ද කියලා. ඒත් දකුණේ ඔහොම සීන් ගොඩක් අඩුයි. විශේෂයෙන් ගාල්ලේ. මෙහේ මිනිස්සු වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංකල්පෙන් තමයි ජීවත් වෙන්නේ. කෙල්ලෙක් දැක්කම පෘථග්ජන පිරිමින්ගේ හැගීම් ඇවිස්සෙනවා තමයි. නැත්නම් ඌ පිරිමියෙක් නෙවේනේ. ඒත් අපිට ඒවා පාලනය කරගන්න පුළුවන්. කොළඹ වගේ තිරිසන් විදිහට ඒවා පිටකරන්නේ නෑ. දකුණේ ඔය වගේ දේවල් වෙන්නේ බොහෝම අඩුවෙන්. දැන් වරෙන් රෙදි උස්සගෙන මට බනින්න.

    අනේ මේ බොරු නොකිය හිටපන්.මේ කොහෙත් එකයි.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කොහොම කරත් රේප් එක රේප් එකමනෙ.., මොකද ඔය මොන රටක වත් කෙල්ල්ක් එක්ක හිනා වෙන එක වත්, 'හායි' කියන එක වත් රේප් එකක් කියල සලකන්නෙ නෑනෙ. ලින්ගිකව පීඩා වෙන දෙයක් තමයි රේප් එකක් විදියට සලකන්නෙ...

    අරාබියෙ රෙප් අඩු 'නිර්වචනය කිරීමේ' වෙනක් කම් නිසා නෙමෙයි. ගැඇනු වැඩිය එලියට බහින්නෙ නැති නිසා.. අනික එහෙම රෙප් එකෙක් කරොත් දඬුවම් සැර නිසා..

    රේප් රේට් එකට ජන ග්‍රහනය බලපාන්නෙ නෑ...

    :no::no:

    උදාහරණයක් විදියට ගොඩක් යුරෝපීය රටවල rape එකක් විදියට ගණන් ගැනෙන්න penetration එක අත්‍යාවශ්‍ය නෑ. ලංකාවේ අත්‍යාවශ්‍යයි. අනික් ලිංගික අඩත්තේට්ටම් වැටෙන්නේ වෙනම offence එකක් යටතට(grave sexual abuse). ඒවත් rape කියල ගත්තොත් ලංකාවේ rape cases ගාන කීප ගුණයකින් වැඩි වෙයි.

    ලංකාවේ rape statistics වලට යන්නේ penetration එකක් සහිත cases විතරයි. ඔය කියපු අනිත් රටවල් වල ඊට අමතවර penetration එකක් රහිත ගොඩක් cases ත් rape statistics වලට ඇතුලත් වෙනවා.

    අරාබියේ rape cases අඩු rape එකක් prove කරන්න අමාරු නිසා. Rape වෙන්නේ නැතුව නෙවේ. වෙන ඒවා වාර්තා වෙන්නේ නෑ. ගෑනු බයයි තමුන්ට දඬුවම් හම්බෙයි කියල. උන්ගේ නීති එහෙමනේ. වාර්තා වෙන ඒවත් prove කරන්න අමාරුයි. Rape statistics වලට යන්නේ convicted cases විතරයිනේ.

    මේක ලංකාව වගේ රටවලත් යම් තරමකට වෙනවා. දියුණු රටවලට සාපේක්ෂව rape cases වාර්තා වෙනවා අඩුයි. සමාජෙන් එන අපවාද නිසා ගොඩක් ඒවා වැළකෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    ඔතන තියෙන්නෙ විවිධ අය සමඟ ලිංගික සුවය ලබන්ඩ මිනිස්සු ආස කරන එක..
    විවිධ අය කිව්වෙ වෙනස් වෙනස් පෙනුම තියෙන අය සමඟ..
    හැම ගෑනියෙක්ම එක වගේ නෑනෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    විවිධ පුද්ගලයින්ට තියෙන මානසික රෝගී තත්වයන් වුණත් මේකට හේතු වෙනව කියල මට හිතෙනව..