අසහනය ???????????

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පොලිසියට ගියොත් ඉවරයි.. එලකිරියේ සාමාජිකයෙක්ද දන්නේ නෑ... ප්‍රස්ණ තමා

    EgPtCZ9VoAIPlI0
    EgPtDaFU0AAaqQD

    EgPtFJ8VoAAFlFN
     
    • Like
    Reactions: BumbleB

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තෙරුනෙ නෑ
    පොඩි අවයව පෙන්නන කේස් එකක්. මේ වගේ බුවාල හුගක් කෑරකෙන්නේ ගෑණු ළමයින්ගේ ඉස්කෝල කිට්ටුව. වරුණි බෝගාවත්තට අහු නොවෙන තාක් කල් අවුලක් නෑ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොඩි අවයව පෙන්නන කේස් එකක්. මේ වගේ බුවාල හුගක් කෑරකෙන්නේ ගෑණු ළමයින්ගේ ඉස්කෝල කිට්ටුව. වරුණි බෝගාවත්තට අහු නොවෙන තාක් කල් අවුලක් නෑ
    ඇයි එයා රෙප් කරනවද පිරිමින්ව
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බයික් එකේ නම්බරේ තියනවනේ පොලීසියට ඇන්ට්‍රියක් දැම්මනං ඇට දෙක ලාච්චුවේ දායි ගාණට. ආයෙ කරන්නෙ නෑ ඒවගේ වැඩ එතකොට.පාහරයො.
     
    • Like
    Reactions: D_Mad and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Mokadda ban? Bijja pennalada?therenne naha....
    කියන විදිහට නම් එහෙම තමා.. ඕවට බෙහෙත් තියෙනවා.. මානසික ප්‍රස්නනේ.. වෙන්නේ ඉතින් ඒව ගන්න කලින් කෑඩුම් බිදුම් වලට බෙහෙත් ගන්න වෙන එක. මානසික ඩොකෙක් දවසක් කිව්වා ඔය වගේ අයට ගහන්න එපා බෙහෙත් අරන් දෙන්න කියලා.. සමහර වෙලාවට ගුටි කාලා හාමුදුරුවරු පවා එනවලු ගුටි කාලා
     
    • Like
    Reactions: D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එක පාරක් ඔහොම ඩයල් එකක් පැනලා තියනවා කෙල්ලංගෙ ස්ටාෆ් හවුස් එකකට.. හැබැයි බුවා පැනල තියෙන්නෙ වැරදි තැනට. ලංකාවෙ කාන්තා බොක්සිං පූල් එකේ ස්ටාෆ් හවුස් එකකට. සලකලා තිබ්බලු නිල් වෙන්න කෙල්ලො ටික උට.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එක පාරක් ඔහොම ඩයල් එකක් පැනලා තියනවා කෙල්ලංගෙ ස්ටාෆ් හවුස් එකකට.. හැබැයි බුවා පැනල තියෙන්නෙ වැරදි තැනට. ලංකාවෙ කාන්තා බොක්සිං පූල් එකේ ස්ටාෆ් හවුස් එකකට. සලකලා තිබ්බලු නිල් වෙන්න කෙල්ලො ටික.
    ඔය වගේ එකෙක් ගෙදරක කෙල්ලෙක් නානවා බලන්න ඈවිත්. කරුමේ කියන්නේ ඒකීගේ අයියලා දෙන්නම එස් ටී එෆ් ලු. උන් නිවාඩුවට ගෙදර ඈවිත් ඉදලා.... සුපිරි කෑමක් කාලා තිබ්බා. පවු බන් එක අතකට
     
    • Haha
    • Like
    Reactions: D_Mad and maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය වගේ එකෙක් ගෙදරක කෙල්ලෙක් නානවා බලන්න ඈවිත්. කරුමේ කියන්නේ ඒකීගේ අයියලා දෙන්නම එස් ටී එෆ් ලු. උන් නිවාඩුවට ගෙදර ඈවිත් ඉදලා.... සුපිරි කෑමක් කාලා තිබ්බා. පවු බන් එක අතකට
    ඕක මචං මානසික රෝගයක්. සමාජ තරාතිරම අනන් මනන් මොනවත් අදාල නෑ ඕක තියන උන්ට. අපේ පැත්තෙ මීට අවුරුදු තුන හතරකට කලින් ඔහොම එකෙක් අල්ලලා ගම්පෝරියල් එකක් දීල පොලීසියට බාර දීල තිබ්බා. ඌව හන්දියක කනුවක ගැටගහල තියලා රෙදි ගලවලා ඇඟේ මිරිස් ගම්මිරිස් පේස්ට් ගාල, හැම එකාම උට අල්ලගන ගහලා.. පව් ඉතිං.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැන් මාස කීපයකට කලින් දෙහිවල පාර පාලු තැනක ගෑනියෙක් මට ඔහොම හෙලුව පෙන්නුවා.

    ඉතින් උඹටත් තිබ්බේ ෆොටෝ ගහලා මේ වගේ පෝස්ට් එකක් දාන්න
     
    • Like
    • Haha
    Reactions: topkollek and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුන් පුක එලියේ දාන් යද්දි ජොකා ඉරාගෙන මල්ලි එලියට පනිනවා ඇති බන් ... ඒකට අරු මක් කොරන්නයි? මට උනත් වෙන්න පුලුවන්...
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුන් පුක එලියේ දාන් යද්දි මල්ලි එලියට පනිනවා ඇති බන් ජොකා කඩාගෙන... ඒකට අරු මක් කොරන්නයි? මට උනත් වෙන්න පුලුවන්...


    mata ohoma ekakwath karanna bane ban
    eliyata gananth diga madine :(
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    යකෝ ඔය වගේ සීන් දාන කෙල්ලොත් ඉන්නව බන්... ඔය බස් වල එහෙම සෙට් වෙනවා ගානට… කුක්කු දෙක හුලන් වද්ද වද්ද යන්නෙ පේන්න එහෙම උන් තමා… කොල්ලො විතරක් නෙවෙයි… කොල්ලො එහෙම කරාම වලත්තයි..කෙල්ලො එහෙම කරාම පොෂ්
     
    • Wow
    • Like
    Reactions: malakadss and D_Mad

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    යකෝ ඔය වගේ සීන් දාන කෙල්ලොත් ඉන්නව බන්... ඔය බස් වල එහෙම සෙට් වෙනවා ගානට… කුක්කු දෙක හුලන් වද්ද වද්ද යන්නෙ පේන්න එහෙම උන් තමා… කොල්ලො විතරක් නෙවෙයි… කොල්ලො එහෙම කරාම වලත්තයි..කෙල්ලො එහෙම කරාම පොෂ්
    daadiya hindane yako hulana wadda ganne
    ubalata kukkuwak penna baa ashane
     
    • Haha
    • Like
    Reactions: malakadss and D_Mad