අසහන කාරයෙක් නෙමෙයි මම

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අසහන කාරයෙක් නෙමෙයි මම

    යලුවනේ මේක අසහන නූලක් නම් නෙමෙයි.
    මගේ කෙල්ල මගෙන් අයින් වෙලා ටික kකාලයක් වෙනව .දැන් මීට කලිනුත් උබල මට හිත හදා ගන්න උදව් කරා.
    ඒත් මට සැරෙන් සැරේ මතක් වෙනකොට පට්ටම දුකයි :(.මොනව හරි වෙලා මතක් වෙනවමයි .:oo:
    මට එයාගෙ mail චෙක් කරන්න ඕන .පුලුවන් විදිහක් තියනවනම් එක පාරකට විතරක්.මට මගෙන් අයින් උන හේතුව හොයාගන්න විතරයි :(:(:(
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    8wdz7r.jpg
     
    • Like
    Reactions: skymicro

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    5 years affair ekak break wuna bn mageth 2014 october wala
    owa balanna yanna epa.dukai thamai
    uba mona hari karala kellage mails baluwa kiyamuko
    eken monada ubata labenne ?
    uba thawa maanasikawa watei

    time heals all wounds...danna nisai kiyanne.iwasala indin.
     
    • Like
    Reactions: skymicro

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    වෙච්ච දේ වෙලා ඉවරයි අයම කුණු අව්ස්සන්න එපා.... ඔහොම්මම තමන් ගැන හිතල වැඩ කරගන්න... යන එකා යනවා mail නවේ මොනවා බැලුවත්.... සතුටින් ඉන්න මිනිස්සුන්ට උදව් කරන්න නැති බැරි.... හිතට ලොකු සහනයක් දැනේවි... fb එහෙම බල බල ඉන්න එපා හොදින් සතුටින් ඉන්න කැමති නම් games ගහන්න........
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වෙච්ච දේ වෙලා ඉවරයි අයම කුණු අව්ස්සන්න එපා.... ඔහොම්මම තමන් ගැන හිතල වැඩ කරගන්න... යන එකා යනවා mail නවේ මොනවා බැලුවත්.... සතුටින් ඉන්න මිනිස්සුන්ට උදව් කරන්න නැති බැරි.... හිතට ලොකු සහනයක් දැනේවි... fb එහෙම බල බල ඉන්න එපා හොදින් සතුටින් ඉන්න කැමති නම් games ගහන්න........

    fb නිසා තම්යි බ්‍රො අදත් මතක් උනේ.:(
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Matath meta aurudu 3 kata kalin aurudu 5ka affair ekak break una mchn

    Mama adatath danne na eki mawa dala yanna hethuwa. Dannna tharamin mata wada hoda aththataka wahuwa kiyala thama aranchi une. Ube ekath ehema wenna athi bn.

    So yana ewata yanna kiyapan oita wada dahasak hoda ekak set wei, ubata pana wage love karana kellek.

    kalin giya ekama hodai kiyala hitha ganin, nethnm marry karala lamai lapatith hadaalama dala giyanm badu neh.

    E nisa giya eka dahasak hodai kiyala sathutu weyan me mm wage.

    Mathak wenawa thamai bro. break wela aurudu 3k giyath matath adatath mathak wenawa, e ape hithe hati bn. Monawa karannda mathak una welawata amaruwen hari apahu amathaka karanna balapan. echcharai


     

    Ranga8888

    Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    ubath elakiri eke wage heme welelma kellage mathakaya "BUMP" karanawa.ithin hemedama udata wenawa duka.ita passe uba senior wenawa duk widala.a nisa dump wenna den epa.yata yanna dipa.sadda nokara hitu.gihin balapan maharagama pilika roharalata eka parak.a missu satan karanne maranayak ekka.ubata hujja kellak boot thibba kiyala(sorry hode,ube hodata kiaynne).kalin ekek kiwa wage time is the best solution for most prob bro.wait wait wait!
     
    • Like
    Reactions: sika2

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    Love karana kena nathi unama,
    01. Ai ehema kare ?
    02. Kohomada oya mata ehema karanne ?
    03. Kohomada hitha hada gaththe?

    oya wage prashna walata uththara hoyanna epa ban. Correct answer ekak labenne naha kawadawath. Athdakeemen kyanne.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ ඕක අමතක කරලා....දැන් ඉන්නවට වඩා දියුනු වියන්..ඉගෙනගන්නවානම් එලටම විබගේ කරගනින්..එතකොට උබට ඔයිට වඩා හොද කෙල්ලික් සෙට් වෙයි..එතකොට උබ පරන කෑල්ලට පේන්න අලුත් කෑල්ලත් එක්ක පට්ට කාර් එකකින් බැහැලා යනකොට පරන කෑල්ලට හිතෙයි අපරදේ මම මූත් එක්ක හිටියනම්මාත් මේවගේ ඉන්නවනෙ කියල..

    උබ දැන් ඕක මත්තෙ නැහිලා උබේ ජිවිතේ අඩාල කර ගත්තොත් පාරෙදි පරන කෑල්ල උබව දැක්කහම හිතයි හොද වෙලාවට මම බේරුනේ මූව බැන්දනම් මටත් මේ දුකම තමා කියලා..

    එක නිසා උබව දාලගිය එකට එකිට දෙන්න පුලුවන් හොදම දඩුවම ඕක තමයි..

    අනික උබව එකපාරක් දාලා ගියා කියන්නෙ උබ කොච්චර පස්සෙන් ගිහින් අපහු ඕක සෙට් කරගත්තත් වැඩක් නෑ..ඒකි උබට ආදරේ නෑ..
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    5 years affair ekak break wuna bn mageth 2014 october wala
    owa balanna yanna epa.dukai thamai
    uba mona hari karala kellage mails baluwa kiyamuko
    eken monada ubata labenne ?
    uba thawa maanasikawa watei

    time heals all wounds...danna nisai kiyanne.iwasala indin.

    :yes::yes:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    uba dan kellage passe giya kiyalawath hetuwak hoewwa kiyalath ekii ubath ekka enana dann, uba dan kellawa amataka karanna try karapnn, uba tawa hoda kellek hoyaganin palaweni dawasema kiypn ubata affair ekk tibunaa wistara kella hoda kenk nemm aniwa ubata love karii uba awanka una nisaaa, anna ee wage kellk ekka eetapasse happy eke idapan