අසහන ත්‍රෙඩ් ඉවත් කරමු

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    join date eka aulak nahane bro.. kathawa aththanam.. aththamai dan elakiri enna asa nathi tharam.. issara kochara hoda post giyada meke.its a single platform where knowledge delivered in every field...

    මෙච්චර කල් කොහෙද ඉටියේ බං උබ :Dඔව් ඔව් මටත් එපා වෙනව මේක වල් වෙලා දැන් :(
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කියලා වැඩක් නෑ බං මමත් ඕක හිතලා higher maths කරන එකෙක්වත් ගෙන්නලා උගේ ප්‍රශ්න විසදන්න ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට බම්ප් දාන්නවත් එකෙක් නෑ. ඒ අස්සෙ රෙපුත් කපලා ගිහින් .
    අසහන ත්‍රෙඩ් එකක් උනා නම් :(
    ඔය අසහන ඒවා දාන්නෙත් මේකෙම සීනියර් උන්නෙ මහ ලොකු පඩයො ඕකුන්ට පුළුවන් කීබෝඩ් එකෙන් පොර වෙන්නයි අතේ ගහන්නයි විතරයි

    :yes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අනිවා ගොඩක් වටින්නේ අපේ දැනුම වර්ධනය වෙන පොස්ට්

    මගේ පෝස්ට් ඔක්කොම ඒමයි මචන්;) මේ වෙනකන් එකෙක්ගෙවත් රෙප් වත් මං ඉල්ලල්ලා නෑ :D:D:D
     

    thilinasack

    Member
    Jan 12, 2009
    49
    13
    0
    මගේ පෝස්ට් ඔක්කොම ඒමයි මචන්;) මේ වෙනකන් එකෙක්ගෙවත් රෙප් වත් මං ඉල්ලල්ලා නෑ :D:D:D
    great muchan! keep it up good work... ඉස්සර වෙලාම අපි හැදිලා ඉන්න ඔනී රටක් හදන්න
     

    thilinasack

    Member
    Jan 12, 2009
    49
    13
    0
    මෙච්චර කල් කොහෙද ඉටියේ බං උබ :Dඔව් ඔව් මටත් එපා වෙනව මේක වල් වෙලා දැන් :(
    ඔව් මචන්... ඔනීම දෙක සීමාවක් තියෙන්න ඔනේ