අසහන ත්‍රෙඩ්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;19777833 said:
    අසහන ත්‍රෙඩ් නැත්තම් මේකේ කිසි ගතියක් නෑ බන්

    Aniwa ban. Site eke traffic allagena thiya gannath epaye :D e hinda gtrs boss rukes daanne ne ewata..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Aniwa ban. Site eke traffic allagena thiya gannath epaye :D e hinda gtrs boss rukes daanne ne ewata..

    නෑ බන් අසහන ත්‍රෙඩ් නැතුවට එලකිරියෙ බලන්න ඕන තරම් දේවල් තියෙනව. හෙළුව බලන්නම එන උනුත් ඇති, නමුත් මේකෙන් වැඩක් ගන්න උන් බොහොමයි
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔයාලට තියෙන ප්‍රශ්න අපේ ඒවා මොනවද කියලා හිතෙනවා. :sorry: අනික ඒවාට කැමති නැත්තන් ගණන් ගන්නේ නැතිව හිටියනම් හරිනේ මචන්. :P මොකද එගොල්ලා බලෙන් ඇදලා ගන්නවද. ට්‍රේඩ් එක දාන අයට හොදනම් ඇඩ්මින්ටත් අවුලක් නැත්තන් :baffled: .................................................
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    uKAimGe.png

    :lol:
     
    :baffled::baffled::baffled::no::no::dull::dull:
     
    • Like
    Reactions: RottenCOLT

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,306
    16,018
    113
    Colombo
    නෑ බන් අසහන ත්‍රෙඩ් නැතුවට එලකිරියෙ බලන්න ඕන තරම් දේවල් තියෙනව. හෙළුව බලන්නම එන උනුත් ඇති, නමුත් මේකෙන් වැඩක් ගන්න උන් බොහොමයි

    agree
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Thamanta ona de witharak balanna. Anik minissu daana dewal nawathanna baha ewa illegal dewal nemei nam. Thread eke title ekenma awul ekak kiyala threnawa nam ai eka click karanne? Thamantath balanna asa nisane open karanne. Methana godak ka gahana ewunma thama owa dapu gaman balanne.

    Anik minissu daana dewal awul nam thaman honda deyak danna. Thaman kisi wadak nokara anik minissu thaman wenuwen thaman kamathi dewal mahansi wela dai kiyala hithanna epa. E minissu danne egollo asa dewal.

    ඒ වුනට එලකිරියෙ කොලිටිය බහිනවනේ බන්

    Lankawe internet eke inna minissunge quality eka thama elakiri eke quality eka.
    Meken balanna puluwan kalen kaleta lankawe inna minissunge ona epa kam.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නෑ බන් අසහන ත්‍රෙඩ් නැතුවට එලකිරියෙ බලන්න ඕන තරම් දේවල් තියෙනව. හෙළුව බලන්නම එන උනුත් ඇති, නමුත් මේකෙන් වැඩක් ගන්න උන් බොහොමයි

    Methana inna unta thiyana lokuma prashne loke gana nodanuwath kama.

    Ape ewun hithan inne honda deyak dammama eka mulu samajema pissuwen wage awith balala comment karanawa kiyala. Ehema wenawa nam dan daham pasal walata lamai nathuwa wahenne nahane. Lankawa sex search karala no1 wenne nahane.

    Thaman daana de hari nam eka 10 baluwath sathutu wenna. Thamana kamathi deta kamathi 10 denek hari hitiya kiyala.
    Hari de samajaye popular de wena thiyana chance eka godak adui. Thaman kamathi deta kamathi pirisak ekata ekathu kara ganna ekai karanna ona, nathuwa eka popular ma de karanna baha.