අසහන තේරේඩ් නැද්ද බන්...

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අපරාදේ කියන්නහ් බැහ් උබ නැති ටිකේ එකක් වැටුනෙහ් නැහ් ....
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    පතිරණ තැන්ක්ස් මචන් පි.එම් එකට..එළකිරි වගේ ඔක්කොම තිබුනා මචන්,.,

    තැන්ක්ස් මචන් මගේ අතින් ඩිලීට් උන..අනිත් උන්ටත් දියන් ඔකේ??
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබනේ බන් එහෙම ත්‍රෙඩ් දාන්නේ... එකක් දාපන්....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පතිරණ තැන්ක්ස් මචන් පි.එම් එකට..එළකිරි වගේ ඔක්කොම තිබුනා මචන්,.,

    තැන්ක්ස් මචන් මගේ අතින් ඩිලීට් උන..අනිත් උන්ටත් දියන් ඔකේ??
    ඌ මටත් එවුවා :)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    476.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :shocked: :shocked:
    අඩේ පතිර නයා :shocked: :shocked:
    වෙල්කම් බෑක් :shocked: :shocked:
    උඹ නැති කාලෙ හරි හමං අසහන ත්‍රෙඩ් එකක් වැටුන්නෑ බං :no: :no:
    ආයෙ යන්න කලින් හොඳ ත්‍රෙඩ් ටිකක් දාල පලයං :) :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අසහනය :lol:

    Posts: 1,329
    Join Date: Sep 2015
    Location: North
    Add to WhiteWalker's Reputation Report Post
    Oh! මෙහෙම කලොත් කොහොමද හොයන්නෙ ? - Today, 03:45 PM
    මනුස්සයෙක් ඉන්නව.
    මුට හතුරෙක්ව මරන්න ඕනෙ වෙනව.
    කොණ්ඩෙ, රැවුල, ඇඟේ තියෙන අතපය වල හැමතැනම රෝම, ඇහිබැම ඇහි පිහාටු ඔක්කොම ගාල දානව එක රෝම කූපයක්වත් ඇඟේ නැතිවෙන්න.
    ඊට පස්සෙ දුර යන බස් එකකට අතරමැද හෝල්ට් එකකිං නැඟල ටිකක් දුර ගිහිං මිනිස්සුගෙන් වැටුන රෝම කිහිපයක් එකතු කරගන්නව.
    අතින්වත් අල්ලන්නෑ ගම් ගාපු මොකක් හරි ඇලවෙන දෙයක් පාවිච්චි කල්ල හොඳට සීල් තියාගන්නව කාටවත් සැක නොහිතෙන විදිහට.
    මුලු ඇඟේම එක දාඩිය බින්දුවක් බිම නොවැටෙන්න කපු රෙදි ඔතාගන්නව අත පය ඔක්කොම වැහෙන්න මමියක් වගේ.
    අත් දෙකට ග්ලවුස් දාගෙන කකුල් දෙකට සපත්තු දාගෙන, ඔළුව හොඳට වැහෙන්න ෆුල් ෆේස් හෙල්මට් එකකුත් දාගෙන, හොඳට සුද්ධ කරපු බ්ලේඩ් එකකිං ගිහිං හතුරගෙ බෙල්ල කපනව.
    ආයුධෙයි, අර අහඹු ලෙස එකතු කරගත්තු රෝම ටිකයි අපරාධය වුන තැන දාල එනව.
    කවුරු හරි මේ විදිහට මිනීමැරුමක් කලොත් කොහොමද සිඞ්හලු පොලිසිය අපරාධකාරයව හොයාගන්නෙ ?
    සාක්ෂි නෑනෙ ?
    කොහෙවත් ඉන්න බස් එකක ගිය අහිංසකයෙක්වනෙ අපරාධ කාරය වෙන්නෙ ?
    දැන්නං බස් වල යන්නත් භයයි සිඞ්හලු

    http://www.elakiri.com/forum/showthread.php?t=1708536

    රෑ 9 ඉඳන් 2 වෙන කල්
    කොල්ලෙක් කැෆේ එකක තියන්න මාසෙට පඩි කීයක් දෙන්න ඕනද?
    කරන්න මුකුත් නැහැ නිකම් ඉන්න තියෙන්නෙ මගේ තනියට.
    2 වෙනකොට ගෙදර යන්න පුලුවන්.
    අපේ ගෙවල් පහු කරන් බයික් එකේ යන එකක් ඉන්නවා මම දන්න.
    මටත් එතකොට ඒ බයික් එකේම යන්න පුලුවන්
    මම ඊයේ පොඩි හුකන අත්දැකීමකට මුහුණ දුන්න නිසා ගෙදරින් බයිනවා
    රෑට ඉන්න එපාලු
    ඉක්මනට වහලා එන්නලු
    අවුල කියන්නේ 1 වෙනකල් මෙතන 3ක් 4ක් ඉන්නවා හැමදාම
    2 වෙද්දිත් සමහර කොල්ලෝ ගේම් ගහනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1708051
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කිරියේ තියන 80%ම තියෙන්නේ අසහන ත්‍රෙඩ් නේ බන් ;)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :shocked: :shocked:
    අඩේ පතිර නයා :shocked: :shocked:
    වෙල්කම් බෑක් :shocked: :shocked:
    උඹ නැති කාලෙ හරි හමං අසහන ත්‍රෙඩ් එකක් වැටුන්නෑ බං :no: :no:
    ආයෙ යන්න කලින් හොඳ ත්‍රෙඩ් ටිකක් දාල පලයං :) :)

    ඌ බලනවා ඇති උබ මොකාද කියල ..
    ඉස්සෙල්ල තමන්ව හදුන්වාදීල ඉඳින් :frown: