බලන බලන හැම තැනම අසහනේ. ඒ වෙනුවෙන් වෙනම තැනක් වෙන් වෙනව නම් හොඳයි. අසහනේට වෙනම තැනක් තියෙද්දිත් අසහන කාරයෝ එලකිරි ටොක්ස් එකේම දානවට නම් බෙහෙත් නෑ.
ඒක නෙවෙයි, එතකොට උබ කියන්නේ ගෑනු කුනුහර්ප වලට කැමති නෑ කියලද? කෙල්ලොන්ට ඇම්ඩගේ කතා කියලා කට රිදිච්ච දවස් තිබ්බා.