අස්ගිරි නිවේදනය අතිශයින්ම නොකළ යුතු ප්‍ර

Abir

Member
Jun 22, 2017
2
1
0
අස්ගිරි නිවේදනය අතිශයින්ම නොකළ යුතු ප්‍ර

අස්ගිරි නිවේදනය අතිශයින්ම නොකළ යුතු ප්‍රකාශයක්! -දඹර අමිල හිමි

අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් නිකුත් කරන ලද නිවේදනය අතිශයින්ම නොකළ යුතු ප්‍රකාශයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රටේ සංහිඳියාවට බලපෑම් එල්ල කරන පුද්ගලයින් ඇගයීමට ලක් නොකළ යුතු බවයි.

ඊයේ(21) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් පූජ්‍ය දඹර අමිල හිමි මෙම අදහස් පළ කළේය.
 
  • Like
Reactions: Smartm

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,692
    5,536
    113
    පූජ්‍ය දඹර අමිල හිමි

    Who cares this Thera/Monk anymore "Money Talks"
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඊයේ(21) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් පූජ්‍ය දඹර අමිල හිමි මෙම අදහස් පළ කළේය.

    Oct 3, 2008
    1,723
    437
    0
    ඊයේ(21) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් පූජ්‍ය දඹර අමිල හිමි මෙම අදහස් පළ කළේය.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඊයේ(21) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් පූජ්‍ය දඹර අමිල හිමි මෙම අදහස් පළ කළේය.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Iye Rajitha Kiyanava Asgiri Parshavye Lipiyata Rajaye Sthavaraya dina 2, 3, nikuth karanava Kiyala... Rajaye prowththi departhumenthuve uthsavayakade " Abara Dabara" Himiyange Me Prakasaya aniyamin rajaye mathaya Noweida??
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඊයේ(21) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් පූජ්‍ය දඹර අමිල හිමි මෙම අදහස් පළ කළේය.
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    14504816-Bundle-of-Dollar-Note-Stock-Photo-cash-pile.jpg