අස්ගිරි නිවේදනය අතිශයින්ම නොකළ යුතු ප්‍ර
අස්ගිරි නිවේදනය අතිශයින්ම නොකළ යුතු ප්‍රකාශයක්! -දඹර අමිල හිමි
අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ප්රමුඛ සංඝ සභාව විසින් නිකුත් කරන ලද නිවේදනය අතිශයින්ම නොකළ යුතු ප්‍රකාශයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ රටේ සංහිඳියාවට බලපෑම් එල්ල කරන පුද්ගලයින් ඇගයීමට ලක් නොකළ යුතු බවයි.
ඊයේ(21) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් පූජ්‍ය දඹර අමිල හිමි මෙම අදහස් පළ කළේය.