අස්ගිරි මහනාහිමියන් අපවත් වෙයි.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අස්ගිරි මහනාහිමියන් අපවත් වෙයි.

    අති ගෞරවනීය අස්ගිරි මහනාහිමියන් අපවත් වෙයි.

    11048670_10152899734358687_3464076422450893303_n.jpg

    10359400_10152899734368687_945436118321423561_n.jpg

    11011477_10152899734788687_3746007006086721970_n.jpg

    ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක හිමියන් අපවත් වී වදාලහ. සිංගප්පූරුවේ පෞද්ගලික රෝහල ගිලන්ව ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (08) අලූයම උන්වහන්සේ අපවත්වී ඇත.
    වර්ෂ 1930 වසරේ මාර්තු මස 17 වන දා කුරුණෑගල, කලුගමුව ප්‍රෙදේශයේ උඩුගම නම් ග්‍රාමයේ දී ජන්මලාභය ලැබූ අස්ගිරි මහනාහිමියන් අපවත් වන විට 86 හැවිරිදි වියේ පසු විය.
    1998 සිට අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් ලෙස ද කටයුතු කළ උන්වහන්සේ, එම පාර්ශවයේ මහනායක ධුරයට පත්වූයේ 1999 වර්ෂයේ දෙසැම්බර් 13 වෙනි දාය. ශ්‍රී දළදා මාළිගාවේ අස්ගිරි පාර්ශයයේ තේවාව භාර නායක හිමිලෙස කටයුතු කල උන්වහන්සේ 14 වසරකට වැඩි කලක් අස්ගිරි පාර්ශවයේ මහා නායක පදවිය දැරූ දරමින් සකළ ලෝකවාසී බෞද්ධ ජනයාගේ නොමඳ ගෞරවයට හා ප්‍රසාදයට පාත්‍රෙවමින් බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කළ සේවය අපරමිතය.

    උන් වහන්සේ අමාමහ නිවනින් සැනසේවා කියා ප්‍රර්ථනා කරමු
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විශිෂ්ඨ යතීන්ද්‍රයාණන්වහන්සේ නමක් වන උන්වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා!!!!
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    honda handak nagapu, winayak athiwa hitiya hamuduru kenk.....

    Nope, mata nam penna be.
    meya burula dunna nisa thamay namal baya nethuwa car race pedde.
    anika, wayasa 85k wela, jeewithaya ethi tharam sepa windala, sasara kala kirila mahana wechcha kenek, mona bambuwatada singapore gihilla thawath jeewithaya digu karaganna try karanne?
    meya thamay maligawa gaawa road eka open karanna wali dana ekama kena, meyatanam mokada? apine danne kochchara kattak kanna onida kiyala wewa rwume traffic eke. oya road eka open karanam keedenkta nam sethak wenawada?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    anika meyalage thiyana loku kama, nikam minihekge dana walata wadinne ne, thada porawallage dana walata witharay wadinne.
    mama nuwara 20yrs jeewath wechcha ekek, mata mun gena kiyanna oni ne.
     
    :frown: