අස්ගිරි මහනාහිමියන් අපවත් වෙයි.

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනේ මන්ද බන් එතින් මම දොසක් කියනවා ඇහුවේ උබවිත්රයි

    meke inna godak sobaneta niwan suwa pathana ewun ban, wereddak kiwwahama rep kepey kiyala una ganna ewun inna place ekak meka. umba nuwara maligawen eha peththe inna minissun ekka katha karala balapan, ee minissu kochchara duk windinawada kiyala
    anika, nuwara car race scene ekedi, meya ehata mehata wenune neththam, namalta car race thiyanna wenne ne, meya rajapaksha kukkek.
    mata nam oya paka maha nahimi warungen wedak ne, un shasanayata karana sewayak ne. nikam boru scene witharay.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    :yes:math buddhist e unata uba kiyana kathawa aththa.lankawata sewayak kare soma hamuduruwo witharai.anik aya salli walata balaya thiyena aya deyak kiwwahama ona dekata kamathi wena aya..anika hari hamuduruwaru kiyanne sapa widinna aya neme..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes:math buddhist e unata uba kiyana kathawa aththa.lankawata sewayak kare soma hamuduruwo witharai.anik aya salli walata balaya thiyena aya deyak kiwwahama ona dekata kamathi wena aya..anika hari hamuduruwaru kiyanne sapa widinna aya neme..

    kehoda ban hamuduruwo sapa vidinna hoda naha kiayal thiyenne
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    මමත් නුවර,මේ ස්වාමින්වහන්සේ යම් නිහඬ සේවයක් කරපු නමක්,දළදා මාලිගාවෙන් කරන ගොඩක් සමාජ සේවා වල් වලට ප්‍රමුඛත්වයක් අරන් වැඩ කරපු නමක්,ගොඩක් මාලිගාවේ සමාජ සේවාවන් වෙන්නෙ නුවරින් පිට,එක නිසා නුවර මිනිස්සු එ හැටි දන්නෙ නැ,සාමන්‍යන් නුවර ගොඩක් මිනිස්සු සියන් නිකායේ ඔය අස්ගිරි,මල්වතු පන්සල් වලින් කෙරෙන සේවාවන් දන්නෙ නැ,මේ ස්වාමින් වහන්සේලා හැබැයි බණ කියන්න නම් වැඩිය ගියේ නැ,කොහොමත් බණ කියන්න පොත් පත් ලියන්න එහෙම ගොඩක් ප්‍රසිද්ධ අමරපුර නිකායේ ස්වාමින්වහන්සේලා තමා.

    ඔය පන්සල් වල ඉතින් සැප නම් උපරිමෙන් තියනවා,ස්වාමින්වහන්සේගේ වැ‍රැද්දක් නම් කියන්න නැ,ජාතිය ගැනත් හැඟිමක් තිබ්බ නමක්.

    නිවන් සුව !!
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    මොන නිවන් සැපද?, වින්ද සැප ඇති

    මේ දාල තියන tag දැකලා හිනා යනවා,යම් කෙනෙක්ට සැපක් ලැබෙන්න තියනවා නම් එක ලැබෙනවා,එක පුරුවේ වාසනාව,සිවලි මහ රහතන් වහන්සේට දානය ලැබුනෙත් අන්න එ හෙතුව උඩයි,බුදු හාමුදුරුවොත් කොහේ හරි දුශ්කර පැත්තකට වඩින්න කලින් හොයලා බලනවලු සිවලි හාමුදුරුවෝ ඉන්නවාද කියලා,කොටින්ම බුදු හාමුදුරුවන්ටත් වඩා සිවලි හාමුදුරුවන්ට ලැබිමේ වාසනාව තිබ්බා,ලැබිමට එ ස්වාමින්වහන්සේ මක් කරනන්ද ?