මමත් නුවර,මේ ස්වාමින්වහන්සේ යම් නිහඬ සේවයක් කරපු නමක්,දළදා මාලිගාවෙන් කරන ගොඩක් සමාජ සේවා වල් වලට ප්රමුඛත්වයක් අරන් වැඩ කරපු නමක්,ගොඩක් මාලිගාවේ සමාජ සේවාවන් වෙන්නෙ නුවරින් පිට,එක නිසා නුවර මිනිස්සු එ හැටි දන්නෙ නැ,සාමන්යන් නුවර ගොඩක් මිනිස්සු සියන් නිකායේ ඔය අස්ගිරි,මල්වතු පන්සල් වලින් කෙරෙන සේවාවන් දන්නෙ නැ,මේ ස්වාමින් වහන්සේලා හැබැයි බණ කියන්න නම් වැඩිය ගියේ නැ,කොහොමත් බණ කියන්න පොත් පත් ලියන්න එහෙම ගොඩක් ප්රසිද්ධ අමරපුර නිකායේ ස්වාමින්වහන්සේලා තමා.
ඔය පන්සල් වල ඉතින් සැප නම් උපරිමෙන් තියනවා,ස්වාමින්වහන්සේගේ වැරැද්දක් නම් කියන්න නැ,ජාතිය ගැනත් හැඟිමක් තිබ්බ නමක්.
නිවන් සුව !!