අස්ගිරි මහනාහිමියෝ අපවත් වෙති

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අස්ගිරි මහනාහිමියෝ අපවත් වෙති

    අස්ගිරි මහනාහිමියෝ අපවත් වෙති


    images


    සියම් මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්‍ඛිත හිමියන් අපවත් වී තිබෙනවා. මහනුවර ශ්‍රී දළඳා මාලිඟාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පැවසුවේ සති කිහිපයක් සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද අළුයම අපවත් වු බවයි. මේ පිළිබඳ වැඩි විස්තර මාධ්‍ය වෙත පසුව දැනුම් දෙන බවද ඔහු කියා සිටියා.

    nethfm
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උන් වහන්සේ කල සියලු පුණ්‍ය කර්ම සිහිපත් වී ඉතාමත් හොඳ බවයක් ලැබීමටත් එතැන් පටන් ආර්ය මාර්ගය පූර්ණ කර නිර්වානය අත් කරගැනීමටත් ලැබේවා.