අස්ගිරි මහනාහිමියෝ අපවත් වෙති
සියම් මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන් අපවත් වී තිබෙනවා. මහනුවර ශ්‍රී දළඳා මාලිඟාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පැවසුවේ සති කිහිපයක් සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද අළුයම අපවත් වු බවයි. මේ පිළිබඳ වැඩි විස්තර මාධ්‍ය වෙත පසුව දැනුම් දෙන බවද ඔහු කියා සිටියා.
nethfm

Last edited:
! May He attain Nibbana !