male pattern baldness wenath puluwan..
Male pattern baldness එකට ඔච්චර යන්නේ නැ නේ? ගියාට පස්සේ තමයීනෙ note වෙන්නේ ගිහින් කියලා.awurudu 24 passe nam aniwa male pattern baldness. adama minoxidil 5% ekak aran daily 1ml dapan
male pattern baldness wenath puluwan..
Male pattern baldness එකට ඔච්චර යන්නේ නැ නේ? ගියාට පස්සේ තමයීනෙ note වෙන්නේ ගිහින් කියලා.awurudu 24 passe nam aniwa male pattern baldness. adama minoxidil 5% ekak aran daily 1ml dapan
dan awatare marumama aragena balannam.
yano bnMale pattern baldness එකට ඔච්චර යන්නේ නැ නේ? ගියාට පස්සේ තමයීනෙ note වෙන්නේ ගිහින් කියලා.
Thanks machan matath hithenne uba hari. Mage barath hodatama adu una me tike 52 wage dan. Man kokatath doctor ta pennanam. Oya supplement eka uba aran thiyanawadaගැලවෙන කොන්ඩෙ හීනි, දිගයි ද? එහෙනං මේක ගැන හොයලා බලන්න"Telogen effluvium" .
Stress එකට, trauma වුණාම. බර අඩු උනාම, ඕක එනවා. මටත් ආවා. බය වෙන්න ඕනෙ නැහැ. ආයේ වැවෙනවා මාස 4-6කින් වගේ. Dermatologist කෙනෙක්ට පෙන්නන හැබැයි ලොකුවට දෙයක් කරන්නේ නැ එයාල. Tricophil වගේ supplement එකක් ගන්න. ඕන්නං minoxidil ගාන්න. ඔලුව clear එකේ තියාගන්න.
Ade ow bn bed sheet eke mara widihata thibune. baya una henata wena ledak wathda kiyalamageth yanawa ambaanaka. room eka daily athu gaanawa. hena konda gas godak hamadaama ekathu wenawa kossata.
ඔව් මට ලියලා දුන්නා dermatologist කෙනෙක්. OTC ගත හැකියි. 1 month course එක 3390යි.Oya supplement eka uba aran thiyanawada
කොන්ඩ ගස් 50-100 ට වඩා යනවනම් ගොඩක් වෙලාවට MPB නෙමේ නේද.yano bn
ලොකුම කේස් එක තමයි මචං හිස්කබල අම්බානෙක ඩ්රයි වෙන එක.මචන්ලා...
අස්වාබාවික ලෙස කොන්ඩෙ යනවනෙ. දැන් මාසෙක වගේ ඉදන් බැලුව බැලුව හරි යන්නෙ නැ. කොන්ඩෙ අතගාද්දී කෙස් ගස් පහ හයක් අතට එනවා. කෙස් ගහ මුලින්ම ගැලවෙන්නෙ ඇගේ වෙන ලෙඩක් වත්ද.. dermatologist කෙනෙක්ට පෙන්නුවොත් ද හොද...මොනවගේ දේවල්ද මෙහෙම වෙන්න හේතු වෙන්නෙ.
බඩේ ගිණියම බස්සවන්න ඕනMonawada karanna ona.
uba use karala thiynawada ?