අස්වාබාවික ලෙස කොන්ඩෙ යනවනෙ.

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    mageth yanawa ambaanaka. room eka daily athu gaanawa. hena konda gas godak hamadaama ekathu wenawa kossata.
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අයන් අඩු උනාමත් කොන්ඩේ යනවා තව තයිරොයිඩ් ප්‍රශ්න තියෙනකොටත් කොන්ඩේ යනවා
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ගැලවෙන කොන්ඩෙ හීනි, දිගයි ද? එහෙනං මේක ගැන හොයලා බලන්න"Telogen effluvium" .

    Stress එකට, trauma වුණාම. බර අඩු උනාම, ඕක එනවා. මටත් ආවා. බය වෙන්න ඕනෙ නැහැ. ආයේ වැවෙනවා මාස 4-6කින් වගේ. Dermatologist කෙනෙක්ට පෙන්නන හැබැයි ලොකුවට දෙයක් කරන්නේ නැ එයාල. Tricophil වගේ supplement එකක් ගන්න. ඕන්නං minoxidil ගාන්න. ඔලුව clear එකේ තියාගන්න.
    Thanks machan matath hithenne uba hari. Mage barath hodatama adu una me tike 52 wage dan. Man kokatath doctor ta pennanam. Oya supplement eka uba aran thiyanawada

    mageth yanawa ambaanaka. room eka daily athu gaanawa. hena konda gas godak hamadaama ekathu wenawa kossata.
    Ade ow bn bed sheet eke mara widihata thibune. baya una henata wena ledak wathda kiyala
    ------ Post added on Nov 29, 2023 at 9:38 PM
     
    • Sad
    • Like
    Reactions: NRTG and Amila llll

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Oya supplement eka uba aran thiyanawada
    ඔව් මට ලියලා දුන්නා dermatologist කෙනෙක්. OTC ගත හැකියි. 1 month course එක 3390යි.

    කොන්ඩ ගස් 50-100 ට වඩා යනවනම් ගොඩක් වෙලාවට MPB නෙමේ නේද.
     
    • Like
    Reactions: NRTG

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ගෑනි හෝ කෙල්ල බොක දානවා බලන් ඉඳල තියනවද ?
    ගැනී හෝ කෙල්ල එක්ක එකට ලැට් එකේ බොක දාලා තියනවද

    එක මාර ආතල් එකක් තියෙන්නේ

    අදර බොක
     

    27ROX

    Junior member
  • Oct 26, 2008
    49
    98
    18
    මචන්ලා...

    අස්වාබාවික ලෙස කොන්ඩෙ යනවනෙ. දැන් මාසෙක වගේ ඉදන් බැලුව බැලුව හරි යන්නෙ නැ. කොන්ඩෙ අතගාද්දී කෙස් ගස් පහ හයක් අතට එනවා. කෙස් ගහ මුලින්ම ගැලවෙන්නෙ ඇගේ වෙන ලෙඩක් වත්ද.. dermatologist කෙනෙක්ට පෙන්නුවොත් ද හොද...මොනවගේ දේවල්ද මෙහෙම වෙන්න හේතු වෙන්නෙ.
    ලොකුම කේස් එක තමයි මචං හිස්කබල අම්බානෙක ඩ්‍රයි වෙන එක.
    මේක dandruff කියල පටලගෙන දෙකයි පනහෙ ශැම්පු පැකට් අ‍රං ගාන්න එපා. තව ඩ්‍රයි වෙනව. එතකොට වැඩේ කෙල වෙනව.
    හොඳම දේ උඹට ඉන්නෙ මොන ස්ටේජ් එකේද කියල හොඳ ඩොකෙක් අල්ලල බලපං.

    තව එකක්, ඕමාන් හරි සව්දි හරි කවුරුහරි ඉන්නවනම් මෙන්න මේ ඔයිල් එක ගෙන්න ගනිං.
    https://www.amazon.sa/-/en/Nyle-Strengthening-Hair-Oil-300/dp/B08CV13MH6?th=1
    ඇමර්සන් එකේ තියන එක නං ශුවර් නෑ කියල එකෙක් කිව්ව.. මේක නං සුපිරි. අත්දැකීමෙන් කියන්නෙ..

    ආ.... මොන ලබ්බ කරත් වැඩක් නෑ උඹට ස්ට්‍රෙස් නං.. අඩියක් ගහල සැපේ ඉඳපං.. බොන්න එකෙක් නැත්නං මට කෝල් එකක් දියං.. ;-)