අස්වාබාවික ලෙස කොන්ඩෙ යනවනෙ.

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මචන්ලා...

    අස්වාබාවික ලෙස කොන්ඩෙ යනවනෙ. දැන් මාසෙක වගේ ඉදන් බැලුව බැලුව හරි යන්නෙ නැ. කොන්ඩෙ අතගාද්දී කෙස් ගස් පහ හයක් අතට එනවා. කෙස් ගහ මුලින්ම ගැලවෙන්නෙ ඇගේ වෙන ලෙඩක් වත්ද.. dermatologist කෙනෙක්ට පෙන්නුවොත් ද හොද...මොනවගේ දේවල්ද මෙහෙම වෙන්න හේතු වෙන්නෙ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    dermatologist පෙන්නපන් මචන් .

    හිස්සොරි තිබ්බමත් වෙනවා . හොදට තෙලක් දාල මසාජ් කරන්න . මොකක් හරි fungus එකක් හින්දා හිස් සොරිනම් ශම්පෝ වර්ග තියෙනවා anti fungal. ඒවා doctor ලා ලියන්න ඕනේ බලලා . තව සැර ශම්පෝ වර්ග use කරන්න එපා . stress වලටත් වෙනවා .
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Helmet danawada
    නැ බන්

    stress නම් තියනව.
    ------ Post added on Nov 29, 2023 at 6:35 PM

    Stress thma main thing
    stress නම් තියනව.
    ------ Post added on Nov 29, 2023 at 6:36 PM
     
    • Like
    Reactions: NRTG and Any.key

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Stress ekeda inne??

    Ehema naththam lin(well) wathura walinda nanne?

    Dandruff thiyenawada??
    social phobia තියනවා බන්. ලින් වතුර නාන්නෙ..Dandruff ද දන්නැ බන් පාවෙන පොඩි කුඩක් වගේ යනවා පිරද්දී
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,423
    67,760
    113
    Komarika gahak tiyenawanan geli gaganna oluwe.mageth konde yanna gihin newathuna oya sudu kudu scene eka ewilla.
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    social phobia තියනවා බන්. ලින් වතුර නාන්නෙ..Dandruff ද දන්නැ බන් පාවෙන පොඩි කුඩක් වගේ යනවා පිරද්දී
    Dry scalp wage.
    නාද්දි හොදට ෂැම්පු ගාල හොදට අතුල්ලපන් ඇහිලි වලින්. Conditioner දාපන්. හැබැයි scalp එකේ ගාගන්න එපා. shampoo එකක් ගනින් dandruff වලට viana shampoo තියෙනවා හොඳ. Dandex head and shoulders sunsilk වගේ ඒවා ගන්න එපා. දවස් දෙකකට
    සැරයක් වගේ නාපන්.
    නිදියට pillow case එක දවස් දෙක තුනකට සැරයක් වත් මාරු කරපන්

    හැබැයි ඉතින් වතුර කිවුලයි නම් මේ ඔක්කොම කළත් ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Komarika gahak tiyenawanan geli gaganna oluwe.mageth konde yanna gihin newathuna oya sudu kudu scene eka ewilla.
    කෝමාරිකා නම් තියනවා බන් කොහොමද ගාන්නෙ ජෙල් එක අරන් උදේට වගේද ගාන්න හොද.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,423
    67,760
    113
    කෝමාරිකා නම් තියනවා බන් කොහොමද ගාන්නෙ ජෙල් එක අරන් උදේට වගේද ගාන්න හොද.
    Time ekak tiyena welawaka gahen podi kellak kapala geli tikak aran oluwe gagagena paya bagayak wage idala hodala danna hodanakota shampoo danna epa nikan waturen hodanna
     
    • Like
    Reactions: NRTG

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Dry scalp wage.
    නාද්දි හොදට ෂැම්පු ගාල හොදට අතුල්ලපන් ඇහිලි වලින්. Conditioner දාපන්. හැබැයි scalp එකේ ගාගන්න එපා. shampoo එකක් ගනින් dandruff වලට viana shampoo තියෙනවා හොඳ. Dandex head and shoulders sunsilk වගේ ඒවා ගන්න එපා. දවස් දෙකකට
    සැරයක් වගේ නාපන්.
    නිදියට pillow case එක දවස් දෙක තුනකට සැරයක් වත් මාරු කරපන්

    හැබැයි ඉතින් වතුර කිවුලයි නම් මේ ඔක්කොම කළත් ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන්.
    keto plus shampoo එක කලින් පාවිච්චි කරා. දැන්නම් හබල් shampoo එකක් පාවිච්චි කරන්නෙ. Conditioner use කරලා නැ. scalp එකේ ගැවෙන් නැතුව ගාන්න පුලුවන්ද බන්.

    Time ekak tiyena welawaka gahen podi kellak kapala geli tikak aran oluwe gagagena paya bagayak wage idala hodala danna hodanakota shampoo danna epa nikan waturen hodanna
    එල කරලා බලන්නම්.
    ------ Post added on Nov 29, 2023 at 7:31 PM
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    keto plus shampoo එක කලින් පාවිච්චි කරා. දැන්නම් හබල් shampoo එකක් පාවිච්චි කරන්නෙ. Conditioner use කරලා නැ. scalp එකේ ගැවෙන් නැතුව ගාන්න පුලුවන්ද බන්.
    ඇගිලි තුඩු වලින් shape එකේ කොන්ඩේ විතරක් ගෑවෙන්න ඇදන් පලයන්.
     
    • Like
    Reactions: NRTG and Emios