Wawenawa tak gala.mn gawe sudu wena eka adu karaganna.ekatath result ekak tiyenawa wage.Results thiyenawada?
Meka konde yanawata gaana ekakda bro? Prathipala thiyenawada?
Mage konde nan yanne ne.sudu wenawata gatte.konde nan wawenawa mara speed.hariyay yana ekatathMeka konde yanawata gaana ekakda bro? Prathipala thiyenawada?
Aran balanna oneMage konde nan yanne ne.sudu wenawata gatte.konde nan wawenawa mara speed.hariyay yana ekatath
Umba daily use karanawada? Oka hena smelly neda?Mage konde nan yanne ne.sudu wenawata gatte.konde nan wawenawa mara speed.hariyay yana ekatath
Ne sathiyata 3parak wage.ow smelly eliyata yanna be.gala nanna tama tiyenneUmba daily use karanawada? Oka hena smelly neda?
Thanks machan wisthara walata. Uba kohedaලොකුම කේස් එක තමයි මචං හිස්කබල අම්බානෙක ඩ්රයි වෙන එක.
මේක dandruff කියල පටලගෙන දෙකයි පනහෙ ශැම්පු පැකට් අරං ගාන්න එපා. තව ඩ්රයි වෙනව. එතකොට වැඩේ කෙල වෙනව.
හොඳම දේ උඹට ඉන්නෙ මොන ස්ටේජ් එකේද කියල හොඳ ඩොකෙක් අල්ලල බලපං.
තව එකක්, ඕමාන් හරි සව්දි හරි කවුරුහරි ඉන්නවනම් මෙන්න මේ ඔයිල් එක ගෙන්න ගනිං.
https://www.amazon.sa/-/en/Nyle-Strengthening-Hair-Oil-300/dp/B08CV13MH6?th=1
ඇමර්සන් එකේ තියන එක නං ශුවර් නෑ කියල එකෙක් කිව්ව.. මේක නං සුපිරි. අත්දැකීමෙන් කියන්නෙ..
ආ.... මොන ලබ්බ කරත් වැඩක් නෑ උඹට ස්ට්රෙස් නං.. අඩියක් ගහල සැපේ ඉඳපං.. බොන්න එකෙක් නැත්නං මට කෝල් එකක් දියං..![]()