අස්වැසූමෙ ගල්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,011
    27,665
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අස්වැසූම film එකේ කැලේ ඇතුලෙ තියෙන ගල් දැක්කද. ඒවා නිකං කොටුවට කුට්ටි කුට්ටි කපල වගේ. අනිවා ඔය ඒරියා එකේ නියම ශිෂ්ටාචාරයක් තිබිලා තියෙනවා. ඒ වගේ ගල් ස්වභාවික හැදෙන්න විදිහක් නෑ.