අසාද් සාලි නිදොස් කොට නිදහස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (02) නියම කළා.


    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු අමල් රණරාජා පැවසුවේ විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම්වලට පවතින සංහිඳියාව බිදී යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බව ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවයි.

    ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා සඳහන කළා.

    පසුගිය මාර්තු මස 09 වනදා කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අසාද් සාලි මහතා විසින් “අපේ නීතිය අපිට. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.

    ඒවා හරි වැරදි බලන්නේ අපි. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ හදිසියයි හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ” යනුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබුණා.

    මෙම ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ එම අධිචෝදනා ගොනු කර තිබුණා.

    ko me daara baiyo @nicjosh83 @N A K A M U R A @erozan warella, naki maina ekka thawath biriyani kamu
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ජන්දේ ලග ලගම එනවා ... යෙක තම්බි චන්ද ටික ගන්න මොන හරි කරන්න වෙනවා නාකි මයිනට

    කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.
    පොන්න ආණ්ඩුවක් තමා මේක උන්ට වහල් කම් කරන උනුත් පොන්නයෝම තමා
    ------ Post added on Dec 2, 2021 at 10:29 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජන්දේ ලග ලගම එනවා ... යෙක තම්බි චන්ද ටික ගන්න මොන හරි කරන්න වෙනවා නාකි මයිනට


    පොන්න ආණ්ඩුවක් තමා මේක උන්ට වහල් කම් කරන උනුත් පොන්නයෝම තමා
    ------ Post added on Dec 2, 2021 at 10:29 PM

    me inna kiriye wahalkam karana daara ponnaya @nicjosh83
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    me inna kiriye wahalkam karana daara ponnaya @nicjosh83
    pDNOSMk.png
     
    • Haha
    Reactions: Akithama