අසාධාරණයි වැඩේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    අසාධාරණයි වැඩේ

    ඇයි බං බයික් කාර් රේස් මෙහෙම පටන් ගන්නෙ..
    පිටිපස්සෙන් ඉන්න එවුන්ට හෙන අවාසියිනෙ.. :baffled:

    1363942934417.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    hema awulak naha ban pita paase inna ewutah issarah enna ewunna issara karala yanna pluwan :rolleyes:

    අවුලක් නැත්තෙ මොකද බං. රේස් එක පටන්ගත්ත වෙලාවෙ ඉඳං පිටි පස්සෙ එවුන් ඉන්නෙ පිටිපස්සෙමයි :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එක එකා වෙන වෙනම පදිනවා නම් තමා අවාසි
    ගෲප් සෙට් වෙලා පදින රේස් වල නම් හැම ගෲප් එකේම එකෙක් ඉන්නවා පළවෙනි පේලියේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනිත් සියලුම රේස් වලදි නම් මුලින් එක රවුන්ඩ් එකක් පදින්න දෙනවලු
    පස්සෙ එක රවුමක් යන්න ගත වෙච්ච කාලේ අඩුම උන්ට ඉස්සරහ ලැබෙනවා. අනිත් උන්ට පිලිවෙලකට පස්සෙන් පස්සට යන්න ලැබෙනවා
    නැත්තම් හෙමින් යන එකා වංගු ගන්න තටමන අතරේ හයියෙන් යන එකාට කෙළෙනව නෙ :rofl:

    https://en.wikipedia.org/wiki/Pole_position
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    oka karanne bn thundu dala. naththan iri allannath puluwan:P

    niyama race yanna kalin qualifying race ekak wage thiyala eke ikmanatama iwara karana widiyata thamai grid position eka hambenne danna widiyata:)

    hemogema individual time eka balanwa okata kalin. so oke mulin inne aduma kalayak gaththa pora.

    මාත් ටිකක් එහෙම අහල තියෙනව :yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,010
    113
    hayoo ban.. menna mehemai wenne.. formla 1 wala nam mehemai selection wenne..

    Qualifying kali 3 kadala thiyenne.. eke time ekak thiyana eka eka section ekata.. ihtin car 20 thiyanawa kiyala hithamko .. hamoma..ey gollonge best time eka achive karanawa.. Q3 eka welawa.. eken hondama 15 dena. Q2 ekata select wenawa.. eeta passe Q2 eke hondama 10 dena Q3 select wenawa.. ey ke timing anuwa thama .. grid eke places denne..

    Formula one car ehekata clean air thibbahama advanatage ekak thiyanawa.. eth first place select una kiyala race eka dinnanna bah.. godak strategies thiyanawa. ..pit karana waara gaaana.. tire eken uparima lap gaanak duwana eka.. awasane dinumata sahena balapanawa..
     
    reps +16
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    ow pit wadi unot late wenawa
    tire maru kale natnam car eka lessala gihin crash wenawa
    stratigy ekak nam tiyena one tamai :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් උඹ කියන්නෙ වාහන ඔක්කොම එකම තැනකින් පටන් ගන්න කියලද :oo: ට්‍රැක් එකේ ඉඩ මදි නෙ ඒකට
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    race ekata kalinn time trials yanawa machan. timing anuwa thamai spots denne.
    oya lokka ayya hodat explain karala thiyenne.

    habai oka welawakata wasi wennath puluwan awasi wennath puluwan. eka team eke strategy ekai, driver kemathi widihai, rack condition anuwai wenas wenna puluwan. echcharama awasiyak ne moko f1, moto gp,nascar wage racing wala haiyyen yanawa kiyana eka witharak nemei strategical choices sahenna balapanawa
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් උඹ කියන්නෙ වාහන ඔක්කොම එකම තැනකින් පටන් ගන්න කියලද :oo: ට්‍රැක් එකේ ඉඩ මදි නෙ ඒකට
    රේස් නවත්තන්න ඕන .නැත්තම් ලොකු පත ලන්කාව විතර ට්‍රැක් ගහන්න ඕන
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    කාර් රේස් බයික් රේස් නම් මෙලෝ රහක් නෑ මට... බයිසිකල් රේස් නම් එළ!
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    අනිත් සියලුම රේස් වලදි නම් මුලින් එක රවුන්ඩ් එකක් පදින්න දෙනවලු
    පස්සෙ එක රවුමක් යන්න ගත වෙච්ච කාලේ අඩුම උන්ට ඉස්සරහ ලැබෙනවා. අනිත් උන්ට පිලිවෙලකට පස්සෙන් පස්සට යන්න ලැබෙනවා
    නැත්තම් හෙමින් යන එකා වංගු ගන්න තටමන අතරේ හයියෙන් යන එකාට කෙළෙනව නෙ :rofl:

    https://en.wikipedia.org/wiki/Pole_position

    itin ban mulin yana wate yaddi oya wage passen set ekak nadda?:confused: