අසාධාරණ ගණන්වලට බඩු විකුණන මීගමුවෙ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබ ඔහොම හරි බේරිලා ආපු එක පුදුමයි. ඉමාකා කියන්නෙ අර මැනේජර් තට්ටයගෙ ගෑනි. ඒ ගෑනි කඩේ හිටිය නම් උබට ඇතුලට එන්න කියල උබව දූෂණය කරයි. පට්ට වල් ගෑනියෙක් ඒකි.
    nadda photo ekak
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    අඩෝ! ඉමාකා එක අයිති කුඩු ලන්සගේ දකුණු අත වගේ පොරකට! උබ මේ පාර වැරදි එකෙක් එක්ක කොක්කක් දා ගත්තේ!

    හෙට උදෙන්ම ගෙදරින් පළ! ආයේ ඔය ගෙදර වසලා හමාරයි!

    ගොබ්බ හරකෙක් බන් උබ!
    Uba kiyanne apita kanak ahila inna puluwan wei kiyalada
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඒ විතරක්ද. UBER, PICKME Market එකෙන් විකුණන්නේ කිසිම අවුලක් නැතුව Above MRP.
     
    • Like
    Reactions: senewimala1988

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    උඹටත් හොඳ වැඩේ එක එකාගේ ශොප් වලට Review දෙන්න යනවට. උන්ගේ මිල වැඩි නම් වෙන තැනකින් ගනින්කෝ. ඕන තරම් කඩවල් තියෙන්නේ
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Screenshot 2021-07-26 094917.jpg


    :lol: උඹ මේකේ රිවීව්ස් බලන්නේ නැතුවද ගියේ බං ...... ඉස්සර ඉඳන්ම අවුල් ප්ලේස් එකක් නේ........
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    කිරියෙ කවුරුහරි ඌට කියන්ඩ ඇති. කඩේ එකාට මාව මතකයිනෙ. නැත්තං ඌම කිරියෙත් ඇති
    මහ බලු සක්කිලි මිනිස්සු බං.

    Logitech H110 එක විකුණන්නෙ 3750ට
    ඒක හරි නැති හින්ද රිටන් කළාම SonicGear Xenon 2 එකට 2900ක් ගත්ත
    ithing umbata bilak dunne nedda? Card transaction ekak nam ehe slip eka athineh
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    Imaka Technologies (n)

    අපේ අදහස් දක්වන්ඩ අපිට අයිතියක් තියෙනව
    Google reviews කියල එකක් අහලම නැද්ද

    පොලිසි යනවනං පොලිසි යන්ඩ.
    What happened bro ?
     
    • Like
    Reactions: Solo Rider

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    monada ban me badu aran ahu wela gon kan karala dan methana miniha mariccha g ani wage nahayen andanne.
    ganan action ekak ganna ko methana walapenne nathiwa

    negambo un kohomath hena gon ban
    nathan ara ship eken apu penus enlagement cream aran gihin mune gavida