වාහනේ ගෙදර තියලා යන මගුලක යන්න ඕන,බස් කාරයොත් බස් එක ගෙදර තියාගෙන ඉන්ඩ ඔනෙ.
බස් කාරයන්ට තමා මේක අනිවාර්යයෙන්ම ගහන්න ඕන
තඩි ලේලන්ඩ් බස් එකට වැදිච්ච මිනිහෙක් ආයේ අතක් පයක් කැඩිලා බේරෙන්නේ නැහැ
කෙලින්ම ස්වර්ගෙට ගිහින් නතර වෙන්නේ
බලපන්කො දවසට කීදෙනක් මැරෙනවද කියලා
ඉන්දියාවේ ඇරෙන්න වෙන කිසිම රටක මෙහෙ වගේ මිනිස්සු මැරෙන්නේ නැහැ
ඕක තේරෙන්නේ නැහැ තමන්ටම දෙයක් වෙනකම්
හිතපන් මෙහෙම යන උන්ට 25000ක් ගහලත් ඇතිද කියල
https://www.youtube.com/watch?v=saRUqbj8LdQ



