අසාමාන්‍ය වැඩි වීමට පෙර වාහන පැවති මිළ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    GP1 unregistered 27ට තිබ්බ යහපාලනේ එන්න කලින්. යහපාලනේ ඇවිල්ලා මාසෙකින් වගේ වැඩි කළා ගණන්. unreg එක ගියා 40ට. අන්තිමේ KU නම්බර් ගත්තේ 33ට. 😣
    අඩෝ බොරු කියන්න එපා . 2014 unreg 27 ට තිබ්බේ නෑ . 35 ට වැඩි
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    අඩෝ බොරු කියන්න එපා . 2014 unreg 27 ට තිබ්බේ නෑ . 35 ට වැඩි
    තෝ පම්කක් කතා කරනවා. යහපාලනේ ආපු ගමන් වගේ මම වාහන බලන්න ගියේ., පානදුරේ unreg gp1 සුපිරි කළු එකකට නැගලත් බැලුවා. 28ක් වගේ කිව්වේ. ආයේ කළුතර සේල් එකේ ඊට වඩා සුපිරි unreg alloywheel gp5 එකක් තිබ්බා 35ට.
     
    2014 Viva, Zotye ehemath 25tane ban thibbe unreg
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒක නම් මතක නෑ. වාසනා එකේ 37ට තිබ්බ modified gp5 එකක් පට්ට. noah, esquire එහෙම තිබ්බේ 60ට.
    35+ wage mathaka, ehenam Gp5 wenna athi.
    Gp1 unath 30 wage wenna one aduma gane. 28 eka mokak hari ladiyak wenna athi
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    චික් ආයෙත් ඒ කාලෙට යන්න තියෙනවා නම් ☹️
    ඒ කාලෙ හිටිය....

    2011 ප්ලැටින 125 බ්‍රෑන්ඩ් නිවු ගත්තෙ 130000.00

    2015 ඉන්දියන් ඇල්ටො බ්‍රෑන්ඩ් නිවු ගත්තෙ 1425000.00
    ඒක 2018 දි දුන්න 1775000.00

    2018 විට්ස් බ්‍රෑන්ඩ් නිවු ගත්ත 4150000.00

    2020 ප්‍රෙසිය එක ගත්තෙ 1500000.00

    ඔය එකක්වත් දැන් ආයෙ වැඩි මිළට විකුණුවත් වැඩක් නෑ....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    ඒ කාලෙ හිටිය....

    2011 ප්ලැටින 125 බ්‍රෑන්ඩ් නිවු ගත්තෙ 130000.00

    2015 ඉන්දියන් ඇල්ටො බ්‍රෑන්ඩ් නිවු ගත්තෙ 1425000.00
    ඒක 2018 දි දුන්න 1775000.00

    2018 විට්ස් බ්‍රෑන්ඩ් නිවු ගත්ත 4150000.00

    2020 ප්‍රෙසිය එක ගත්තෙ 1500000.00

    ඔය එකක්වත් දැන් ආයෙ වැඩි මිළට විකුණුවත් වැඩක් නෑ....
    චැසි 105 හොනට් unreg ගත්තේ 3.60යි 2012 දී. 2015දී චැසි 125 unreg ගත්තී 5.60
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඒ කාලෙ හිටිය....

    2011 ප්ලැටින 125 බ්‍රෑන්ඩ් නිවු ගත්තෙ 130000.00

    2015 ඉන්දියන් ඇල්ටො බ්‍රෑන්ඩ් නිවු ගත්තෙ 1425000.00
    ඒක 2018 දි දුන්න 1775000.00

    2018 විට්ස් බ්‍රෑන්ඩ් නිවු ගත්ත 4150000.00

    2020 ප්‍රෙසිය එක ගත්තෙ 1500000.00

    ඔය එකක්වත් දැන් ආයෙ වැඩි මිළට විකුණුවත් වැඩක් නෑ....
    ඔව් බං මැරෙන කන් පදින්න වෙන්නේ දැන් තියෙන වාහනය තමයි. අළුතෙනන් එකක් ගන්න එක නම් බොරු
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒ කාලෙ හිටිය....

    2011 ප්ලැටින 125 බ්‍රෑන්ඩ් නිවු ගත්තෙ 130000.00

    2015 ඉන්දියන් ඇල්ටො බ්‍රෑන්ඩ් නිවු ගත්තෙ 1425000.00
    ඒක 2018 දි දුන්න 1775000.00

    2018 විට්ස් බ්‍රෑන්ඩ් නිවු ගත්ත 4150000.00

    2020 ප්‍රෙසිය එක ගත්තෙ 1500000.00

    ඔය එකක්වත් දැන් ආයෙ වැඩි මිළට විකුණුවත් වැඩක් නෑ....

    2018 Hilux 109 gaththe 34 ta , Ada 65+
    2018 Volty Badge gaththe 2 ta , Ada 5+
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    GP1 unregistered 27ට තිබ්බ යහපාලනේ එන්න කලින්. යහපාලනේ ඇවිල්ලා මාසෙකින් වගේ වැඩි කළා ගණන්. unreg එක ගියා 40ට. අන්තිමේ KU නම්බර් ගත්තේ 33ට. 😣

    කෝ ඒක???
     
    • Sad
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අඩෝ බොරු කියන්න එපා . 2014 unreg 27 ට තිබ්බේ නෑ . 35 ට වැඩි
    ඔව් බන්. මට හොදටම සුවර් 2015 මුල් කාලේ wagor R ගියේ 24 ට වගේ. Leaf එක 26,27.
    අහ් alto brand new 14.35/=
     
    • Like
    Reactions: Gaash