අසාමාන්‍ය වැඩි වීමට පෙර වාහන පැවති මිළ

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    වැගන් අර් එක 26ට දුන්නේ.. ඇක්ව එක 32 ට ගත්තේ.. අපාරෙදෙ වැගන් ආර් එක දුන්නෙ කියලත් හිතෙනව
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඒ කාලෙ හිටිය....

    2011 ප්ලැටින 125 බ්‍රෑන්ඩ් නිවු ගත්තෙ 130000.00

    2015 ඉන්දියන් ඇල්ටො බ්‍රෑන්ඩ් නිවු ගත්තෙ 1425000.00
    ඒක 2018 දි දුන්න 1775000.00

    2018 විට්ස් බ්‍රෑන්ඩ් නිවු ගත්ත 4150000.00

    2020 ප්‍රෙසිය එක ගත්තෙ 1500000.00

    ඔය එකක්වත් දැන් ආයෙ වැඩි මිළට විකුණුවත් වැඩක් නෑ....
    මම ප්ලැටිනා 100 එකක් දුන්නා 85 කට 2017දි
     
    • Wow
    Reactions: PHBhagya

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    තියෙන දුකනම් කියාගන්න බෑ මචන්ලා, මට ඒ තරම් දුකයි.