අසාර්තක නායකයෙක් මේක නම් සිරි ලංකාවටම තමා හරි යන්නේ
reddeckuka Well-known member Nov 26, 2018 3,112 2,204 113 Aug 30, 2019 #1 අසාර්තක නායකයෙක් මේක නම් සිරි ලංකාවටම තමා හරි යන්නේ
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Aug 30, 2019 #2 reddeckuka said: මේක නම් සිරි ලංකාවටම තමා හරි යන්නේ Click to expand... කවුද රනිල්ද?
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Aug 30, 2019 #3 N A K A M U R A said: කවුද රනිල්ද? Click to expand... ජබුඃ
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Aug 30, 2019 #4 N A K A M U R A said: කවුද රනිල්ද? Click to expand... Ranil kawadda president une?
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Aug 30, 2019 #5 සිරිසේන ඇතුලු නඩය පොරටෝක් දීල ආණ්ඩුව ගත්ත විදියටම වැඩත් කලානම් ජනතාව කිසි දිනක පැරණි නායකයන් ගැන නොසිතනු ඇත. අද ජනතාව නැවතත් පැරණි අය දෙසට හැරී ඇත්තේ සිරිසේන ගේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව නිසා රට ආපස්සට ඇදගෙන යාම ඉවසන් සිටීමට බැරිම තැනය...
සිරිසේන ඇතුලු නඩය පොරටෝක් දීල ආණ්ඩුව ගත්ත විදියටම වැඩත් කලානම් ජනතාව කිසි දිනක පැරණි නායකයන් ගැන නොසිතනු ඇත. අද ජනතාව නැවතත් පැරණි අය දෙසට හැරී ඇත්තේ සිරිසේන ගේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව නිසා රට ආපස්සට ඇදගෙන යාම ඉවසන් සිටීමට බැරිම තැනය...
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Aug 30, 2019 #6 KasunKDP said: Ranil kawadda president une? Click to expand... ගෝටත් ඵහෙමනේ.ඵහෙනම් කවුද මේ කියන කෙනා???
KasunKDP said: Ranil kawadda president une? Click to expand... ගෝටත් ඵහෙමනේ.ඵහෙනම් කවුද මේ කියන කෙනා???
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Aug 30, 2019 #7 N A K A M U R A said: කවුද රනිල්ද? Click to expand...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 30, 2019 #8 ඔබාමාත් දෙපාරක් හිටියනේ
ROCCO-X Well-known member May 12, 2017 10,076 3,535 113 Pls wear a MASK Aug 30, 2019 #9 N A K A M U R A said: කවුද රනිල්ද? Click to expand...
reddeckuka Well-known member Nov 26, 2018 3,112 2,204 113 Aug 30, 2019 #10 Pessimist said: ජබුඃ Click to expand... ????
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Aug 30, 2019 #11 ඒත්කොට ඔබාමා දෙපාරක් ඉල්ලුවේ ? ලංකාවේ නම් මහින්ද 3 පාරක් ඉල්ලුව චන්දෙ කලින් තියල රජාට ඇදල පැරදිලා ගොනාට ඇන්ද රනිල් මැරෙනකල් ඉල්ලනවා එලෙව්වත් යන්නේ නැ විසිගානකට වඩා පරාදයි .පොදු අපේක්ෂක ට මුවා වෙලා ජනතා කැමැත්තට පයින්ගසා බලේ ගත්ත අදටත් තනියෙන් පළාත් සභා චන්දයක් වත් තියා ගන්න බැරි රටේ සහ ජනතාවගේ කරුමෙට් උපන් බහිරවයෙක්
ඒත්කොට ඔබාමා දෙපාරක් ඉල්ලුවේ ? ලංකාවේ නම් මහින්ද 3 පාරක් ඉල්ලුව චන්දෙ කලින් තියල රජාට ඇදල පැරදිලා ගොනාට ඇන්ද රනිල් මැරෙනකල් ඉල්ලනවා එලෙව්වත් යන්නේ නැ විසිගානකට වඩා පරාදයි .පොදු අපේක්ෂක ට මුවා වෙලා ජනතා කැමැත්තට පයින්ගසා බලේ ගත්ත අදටත් තනියෙන් පළාත් සභා චන්දයක් වත් තියා ගන්න බැරි රටේ සහ ජනතාවගේ කරුමෙට් උපන් බහිරවයෙක්
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Aug 30, 2019 #12 [COLOR="#darkgreen"]27 වතාවක් පජාත වෙලත් දිනන නායකයෙක්ට තැන නොදෙන තරණ පෙළට ඉඩ නොදෙන ජනමතයට බයේ ජිල්මාට් වලින් ව්‍යවස්ථාවෙන් රිංගන නායකයකු කුමන රටකට, රැළකට හෝ පක්ෂයකට අසාර්ථක නායකයෙකි.. [/COLOR]
[COLOR="#darkgreen"]27 වතාවක් පජාත වෙලත් දිනන නායකයෙක්ට තැන නොදෙන තරණ පෙළට ඉඩ නොදෙන ජනමතයට බයේ ජිල්මාට් වලින් ව්‍යවස්ථාවෙන් රිංගන නායකයකු කුමන රටකට, රැළකට හෝ පක්ෂයකට අසාර්ථක නායකයෙකි.. [/COLOR]
reddeckuka Well-known member Nov 26, 2018 3,112 2,204 113 Aug 30, 2019 #13 Lejayange said: [COLOR="#darkgreen"]27 වතාවක් පජාත වෙලත් දිනන නායකයෙක්ට තැන නොදෙන තරණ පෙළට ඉඩ නොදෙන ජනමතයට බයේ ජිල්මාට් වලින් ව්‍යවස්ථාවෙන් රිංගන නායකයකු කුමන රටකට, රැළකට හෝ පක්ෂයකට අසාර්ථක නායකයෙකි.. [/COLOR] Click to expand...
Lejayange said: [COLOR="#darkgreen"]27 වතාවක් පජාත වෙලත් දිනන නායකයෙක්ට තැන නොදෙන තරණ පෙළට ඉඩ නොදෙන ජනමතයට බයේ ජිල්මාට් වලින් ව්‍යවස්ථාවෙන් රිංගන නායකයකු කුමන රටකට, රැළකට හෝ පක්ෂයකට අසාර්ථක නායකයෙකි.. [/COLOR] Click to expand...
sanoka Well-known member Dec 6, 2007 5,149 1,236 113 Aug 30, 2019 #14 එතකොට mahathir mohamad අසාර්තකද ?