අසාර්තක නායකයෙක්

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    අසාර්තක නායකයෙක්

    69136919_928021214231029_3317745945625493504_n.jpg


    මේක නම් සිරි ලංකාවටම තමා හරි යන්නේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරිසේන ඇතුලු නඩය පොරටෝක් දීල ආණ්ඩුව ගත්ත විදියටම වැඩත් කලානම් ජනතාව කිසි දිනක පැරණි නායකයන් ගැන නොසිතනු ඇත. අද ජනතාව නැවතත් පැරණි අය දෙසට හැරී ඇත්තේ සිරිසේන ගේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව නිසා රට ආපස්සට ඇදගෙන යාම ඉවසන් සිටීමට බැරිම තැනය...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒත්කොට ඔබාමා දෙපාරක් ඉල්ලුවේ ?:rofl::P

    ලංකාවේ නම්

    මහින්ද 3 පාරක් ඉල්ලුව චන්දෙ කලින් තියල රජාට ඇදල පැරදිලා ගොනාට ඇන්ද :rofl:

    රනිල් මැරෙනකල් ඉල්ලනවා එලෙව්වත් යන්නේ නැ විසිගානකට වඩා පරාදයි .පොදු අපේක්ෂක ට මුවා වෙලා ජනතා කැමැත්තට පයින්ගසා බලේ ගත්ත අදටත් තනියෙන් පළාත් සභා චන්දයක් වත් තියා ගන්න බැරි රටේ සහ ජනතාවගේ කරුමෙට් උපන් බහිරවයෙක් :P

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    [COLOR="#darkgreen"]27 වතාවක් පජාත වෙලත් දිනන නායකයෙක්ට තැන නොදෙන තරණ පෙළට ඉඩ නොදෙන
    ජනමතයට බයේ ජිල්මාට් වලින් ව්‍යවස්ථාවෙන් රිංගන නායකයකු කුමන රටකට, රැළකට හෝ පක්ෂයකට අසාර්ථක නායකයෙකි..
    [/COLOR]
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    [COLOR="#darkgreen"]27 වතාවක් පජාත වෙලත් දිනන නායකයෙක්ට තැන නොදෙන තරණ පෙළට ඉඩ නොදෙන
    ජනමතයට බයේ ජිල්මාට් වලින් ව්‍යවස්ථාවෙන් රිංගන නායකයකු කුමන රටකට, රැළකට හෝ පක්ෂයකට අසාර්ථක නායකයෙකි..
    [/COLOR]

    :yes::yes: