ඒ කතාවනම් සහතික ඇත්ත නිවට සිරයි වද &න්නයයි අද හත්පොලේ ගාගෙන ඉන්නෙ දැන්, මේ තරන් ජනතා පිලිකුලට පත් උන ආණ්ඩුවක මම දන්නා ඉතිහාසයේ දැක නැත.

‘උතුරේ විරෝධතා ඇතිවීම සාධාරණයි‘
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් තම සහෝදර සිසුන්ගේ මරණය සම්බන්ධයෙන් කම්පාවට පත්වුණා. හුගාක් නොසන්සුන් තත්වයක් ඇතිවුණා. ඔවුන්ට ඇති වු වේදනාව හා කණගාටුව අපි සියලු දෙනාටම ඇති වුණා. ඒ උද්ඝෝෂණ සහ නොසන්සුන්තා, විරෝධතා ඇතිවීම සාධාරණයි කියලා මම විශ්වාස කරනවා.
ජනපති
ලංකාදීප