අසාර්තක පාලකයන් හදුනාගනිමු

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අසාර්තක පාලකයන් හදුනාගනිමු

    අපි නෙවෙයි කියන්නේ.... නෙල්සන් මැන්ඩෙලා .... ඒත් අපිනම් බලේට එන්න කලින්ම හදුනගත්තා..

    14907170_1843210135914866_8564310999170095993_n.jpg
     
    • Like
    Reactions: thomian

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කතාවනම් සහතික ඇත්ත,නිවට සිරයි වද &න්නයයි අද හත්පොලේ ගාගෙන ඉන්නෙ දැන්, මේ තරන් ජනතා පිලිකුලට පත් උන ආණ්ඩුවක් මම දන්නා ඉතිහාසයේ දැක නැත.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒ කතාවනම් සහතික ඇත්ත නිවට සිරයි වද &න්නයයි අද හත්පොලේ ගාගෙන ඉන්නෙ දැන්, මේ තරන් ජනතා පිලිකුලට පත් උන ආණ්ඩුවක මම දන්නා ඉතිහාසයේ දැක නැත.

    :yes::yes::yes:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Hon. Nelson Mandela

    Mandela was the best freedom fighter in modern history, and respected by almost everybody, but he himself was a failed leader. I am telling this with proof, even now RSA is worst off (economically and socially ) than pre Mandela era.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    ‘උතුරේ විරෝධතා ඇතිවීම සාධාරණයි‘

    යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් තම සහෝදර සිසුන්ගේ මරණය සම්බන්ධයෙන් කම්පාවට පත්වුණා. හුගාක් නොසන්සුන් තත්වයක් ඇතිවුණා. ඔවුන්ට ඇති වු වේදනාව හා කණගාටුව අපි සියලු දෙනාටම ඇති වුණා. ඒ උද්ඝෝෂණ සහ නොසන්සුන්තා, විරෝධතා ඇතිවීම සාධාරණයි කියලා මම විශ්වාස කරනවා.

    ජනපති

    ලංකාදීප
     
    යාපනේ කැම්පස් එකේ සිංහල කොල්ලන්ට නෙලනකොට කටක් නෑරපු පරයා මේව සාධාරණිකරණය කරන්නේ කොහොමද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,545
    113
    රූකඩ රාජ්ජේ

    අසාර්ථක පාලකයෝ