"සිංහලුන්ට ලංකාව" ubata pissuda mehema giyoth lankawak thiyewiලෝකේ ඉන්න යුදෙව්වෝ ගාන සිංහලු ගානට සමානයි
යුදෙව්වන්ට ඊශ්රායලය වගේ සිංහලුන්ට ලංකාව
හැබැයි ලංකාවෙ මිනිස්සුන්ට තමන්ගෙම අයට වගේ සලකනවලු ඊශ්රායල් කාරයො.
මෙන්න මේ වගේ රටක ඉපදෙන්නයි පින් කරන්න ඕනැ. අපේ රට තව කොච්චර කල් ගියත් මේ තැනම තමා. ගොඩ ඒමක් නෑ. සිංහළුන්ගෙ කම්මැලි කම නැත්නම් දේසපාලුවො කරන් කාළකන්නි වැඩ නැත්නම් ලංකාවත් ගොඩ දාන එක අමාරු වැඩක් නෙමෙයි