අසිරිමත් ඊශ්‍රායලය !

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    නමුත් ඊශ්‍රායලය වැසියන් ගාව අරාබි ජාතිකයන් ලඟ නැති බිහිසුණු ආයුධයක් තිබුණා. ඒ තමයි මෝලේ කියන එක :cool::cool::cool::cool: 5+ තව එකක් දාපන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    ඇයි කලින් හිට්පු අගමැති බෙන්ජමින් නෙතන්යහුගෙ සහෝදරය තමා යොනි නෙතන්යහු, එන්ටැබේ මිනිස්සුන්ව බේරගන්න මෙහෙයුම නායකත්වය දරපු කෙනා, පොර මලා ඒ මිශන් එකේදි
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    නමුත් ඊශ්‍රායලය වැසියන් ගාව අරාබි ජාතිකයන් ලඟ නැති බිහිසුණු ආයුධයක් තිබුණා. ඒ තමයි මොලේ කියන එක

    මේක නම් ඇත්ත
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නමුත් ඊශ්‍රායලය වැසියන් ගාව අරාබි ජාතිකයන් ලඟ නැති බිහිසුණු ආයුධයක් තිබුණා. ඒ තමයි මෝලේ කියන එක :cool::cool::cool::cool: 5+ තව එකක් දාපන්

    ado mama Mole kiyala weapon ekak gana google karalat baluwa. dan ne therune Brain kiyala :sorry::sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    ado mama Mole kiyala weapon ekak gana google karalat baluwa. dan ne therune Brain kiyala :sorry::sorry:

    4fd9f3a72930.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    යුදෙව්වෝ උන්ට කියලා රටක් නැතුව අලුතින් එකක් හදගෙනත් තියනවා
    අපේ නපුන්සකයන්ට තියන එක ආරක්ෂා කරගන්ඩ බැ

    පට්ට thread එක
    +10 added
     
    • Like
    Reactions: prashan3000