අසිරිමත් ඊශ්‍රායලය !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Great article but its a bit too much of a biased perspective. Decades of peace talks have failed so obviously I don’t t.... to see both perspectives.

    Dude Im so sorry people are - Rep ing you. I would love to hear more from you.

    ---------------------------------------------------------------

    කාරුණික ඉල්ලීමයි මේ Thread එක කෙනෙක්( මම තමයි ඉතිං ) ලියපු ලිපියක්. තව කෙනෙක්ට සාධාරණව විවේචනය කරන්න සම්පූර්ණ අයිතිය තියෙන දෙයක්. :yes:

    ඒක නිසා අපි හැමෝගෙම මතයට විරුද්ධ අදහසක් දාපු පලියට -rep කරන්න එක හරි මදි නේද ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    breaking-120x70.png

    Israel launches military ground operation into Gaza, Israeli government confirms.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ තියෙන්නෙ දැනට මේ ලිපිය Copy And Paste වෙච්චි තැන් :yes:

    facebook එකේ

    https://www.facebook.com/cricketlan...41826.410333055744136/563559710421469/?type=1

    https://www.facebook.com/videha.dhothaka/posts/544786495631208?fref=nf

    https://www.facebook.com/yasith.ramawickrama/posts/698901193510366

    http://lankazoom.blogspot.com/2014/07/blog-post.html

    EK එකෙටත් මේක කැරකිලා ආවා අන්තිමට
    http://www.elakiri.com/forum/showthread.php?p=16903092

    :D

    breaking-120x70.png

    Israel launches military ground operation into Gaza, Israeli government confirms.

    Popcorn :D
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    very nice work bro and jews are the same as Muslims lots of similarity's but all in a good way

    යුද්ව්වොත් ඉතාමත් එක මුතු ජාතියක් ඒ වගේම ඉතාම දරුණුයි
    ඔවුන්ගේ ආගම සහ රට දිවි හිමියෙන් ඔවුන් රකිනවා නමුත් අනිත් අයගේ ආගම විනාශ කරන්න යන්නේ නැහැ
    ව්‍යාපාරික කටයුතු වල දක්ෂයන්
    ඒ වගේම තම තැනකට වපුරලා තැනම අල්ලගන්නවා
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    එලකිරියෙ කියවපු හොඳම ත්‍රෙඩ් එකක්. එක හුස්මට කියෙව්ව ඉවර වෙන්නම. News වල එහෙන් මෙහෙන් ඇහි‍ල තිබුනට මුන් මෙච්චර පදිරි ජාතියක් කියල දැනන් හිටියෙ නැනෙ. මෙලෝ හසරක් දන්නෙ නැති එකෙකුට උනත් ඔක්කොම ටික ලේසියෙන් තේරුම්ගන්න පුලුවන් විදියට උඹ ත්‍රෙඩ් එක දාල තියනව. අපේ රටෙත් මුන් වගේ ගැන්සියක් හිටියනම් කියල හිතෙනව.

    මේ වීඩියෝ එක මම FB දැක්ක ඊයෙ.
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    FB එකට ඔබන්න ඕන ... අනික් උන්ට දැන ගන්න .. උබේ නමත් දාල .... එළකිරි එක්ක රෙප් + :yes::yes::yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කියන්න මටත් වචන නැහැ....මාරම දේවල් ගොඩක් ඉගන ගත්තා....ඔයාට තැන්කු අපි එක්ක මේක බෙදා ගත්තට......රේප් දුන්නා...තව විස්තර දාන්න
     
    මේ තියෙන්නෙ දැනට මේ ලිපිය Copy And Paste වෙච්චි තැන් :yes:

    facebook එකේ

    https://www.facebook.com/cricketlan...41826.410333055744136/563559710421469/?type=1

    https://www.facebook.com/videha.dhothaka/posts/544786495631208?fref=nf

    https://www.facebook.com/yasith.ramawickrama/posts/698901193510366

    http://lankazoom.blogspot.com/2014/07/blog-post.html

    EK එකෙටත් මේක කැරකිලා ආවා අන්තිමට
    http://www.elakiri.com/forum/showthread.php?p=16903092

    :D

    Popcorn :D

    machan .uba meka elakiriye dapu gamanmai.. mama kiyewwe...liyala thiyana widiya nisa eka husmata kiyewwa:yes::yes::yes:

    dan meka hitu kiyala fb eke share wenawa........
    habai eka thanakawath mama dakke na......meka Elakiri.com eken gaththa kiyala hari Zeus kiyala kenek meka liyala thinawa kiyala hari sadhahan karapu.....:angry::angry:

    Etath wada hapan aith me thread eka FB eken aragena mekema dala.....:baffled::baffled::baffled:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Hamotama Thanx veva

    තව පුංචි කරුණු ටිකක් අද රෑ වගේ මං එකතු කරනවා 1st Post එකට.
    ආපහු කියවන්න කම්මැලි නැති කට්ටිය කියවලා බලන්න :D
     
    • Like
    Reactions: LankaPuthra_2012

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මේ තියෙන්නෙ දැනට මේ ලිපිය Copy And Paste වෙච්චි තැන් :yes:

    facebook එකේ

    https://www.facebook.com/cricketlan...41826.410333055744136/563559710421469/?type=1

    https://www.facebook.com/videha.dhothaka/posts/544786495631208?fref=nf

    https://www.facebook.com/yasith.ramawickrama/posts/698901193510366

    http://lankazoom.blogspot.com/2014/07/blog-post.html

    EK එකෙටත් මේක කැරකිලා ආවා අන්තිමට
    http://www.elakiri.com/forum/showthread.php?p=16903092

    :D

    Popcorn :D

    මම මේ Thread එක ගැන දැනගත්තෙ මේතනින්.
    https://www.facebook.com/photo.php?fbid=787600251291539
     
    නියමයි මචන්… ඇහට කදුලු ආවා… ඒතරමටම උදාර රටක්… පුදුම දයිරෛයයක් තියෙන මිනිස්සු ටිකක්.

    අර හිට්ලර් වගේ නරියෙක් අමු අමුවේ ගෑස් දාලා බුරුතු පිටීන් මරල දැම්මත්, තනියෙන්ම තම ශක්තියෙන් ආයෙත් ගොඩනැගිලා මුලු ලෝකේම හොල්ලන රටක් අද මේ ගොල්ලෝ.

    තම්බි මරක්කලයින්ට ගූ යන්න ගහයි මේ අය විනාඩි 30ක් වගේ කෙටි කාලෙකින්.

    ඒත් අද සින්හල අපි, නිවට නිවාලූ වෙමින් මරක්කලයින්ට එහෙයි සැර් කිය කිය පු* දෙනවා. දුකයි ඉතින් අපිට වෙච්ච දේ ගැන හිතුවම​.

    රෙප් ++ මචන්!