අසිරිමත් ඊශ්‍රායලය !

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Anonymous group eka Palestine walata support
    :dull:
    :yes: Anonymous kiyanne thanikara muslim set ekak. unge IRC servers wala channels hadanna denneth naha oyata. and unge customer support eke inna eunuth Muslim aya.

    Anonymous kiyanne gobba set ekak unge pada witharai karapu maha deyak nahane ddos gahuwa harenna. Real hackers la kawadawath pada daanne naha ohoma. mun kale LOIC daagena allagena htiiya FBI site walata. echcharai.
    Oya IRC servers wala puka didi inne naha ung ta one wade ung karanawa ganata.

    Anonymous kiyanne maha mola karayo set ekak nemei, ung nikan hadagaththu ekak. lankaweth inne ban lankan anonymous harak tikak. unuth sinhala aya nemei dakapu widihata

    https://www.facebook.com/AnonymousMuslim

    mehema ewath thiyenawa


     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    loweth! apitath tharu 5 hotalekin thama kanna wenne.

    habai, unge israel eka thiyenne mehe nemei, israel eka thiyenne middle east wala.

    anika israel nisa thama mideast wala asthawara bawa wadi wenne.

    hama welema ahanna one "Who benefits?" kiyala thama :dull:

    :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පහුගිය කාලයේ මතුවෙච්ච ISIS ඉස්ලාමීය ත්‍රස්තවාඳින් ගැන අහල ඇති
    මේගොල්ලො පහුගිය කාලයේ මුස්ලිම් වගේම අරාබි ක්‍රිස්තියානි වැසියො සිය ගණනක් මහ මහ මරල
    දැම්මා :yes:

    අවුරුදු දහස් ගණනක් මැදපෙරදිග අමාරුවෙන් එල්ලිල හිටපු ක්‍රිස්තියානි මිනිස්සු දැන් සමහර පැති වල
    නැහැ


    සිරියාව සහ ඉරාකයෙන් පස්සෙ ISIS ලා මීලඟට Israel target කරන්න ගත්තුදාට තමයි
    හොඳ සෙල්ලමක් බලන්න වෙන්නෙ
    attachment.php


     

    Attachments

    • 10325635_10154447711080637_4440504706162695505_n.jpg
      10325635_10154447711080637_4440504706162695505_n.jpg
      39.4 KB · Views: 184

    rokie

    Member
    අසිරිමත් ඊශ්‍රායලයේ අපට නොපෙනෙන රහස ...

    :rolleyes:මාත් ඕක පිලිගන්නවා ...:rolleyes: ඊශ්‍රායලය කියන්නේ මුලින් තමාගේ රට අහිමි වෙච්ච රටක්. එකේ මිනිස්සුන්ට හිට්ලර් ගෙන සිද්ධ වෙච්ච දේවලුත් නිසා ඒ කට්ටිය එකතු වෙලා රට ආයිත් ගන්නවා. ඒ ඔඋන්ගේ ළඟ නැහැ/බැහැ කියන වචන ටිබුන්නේ නැති නිස්ස, ටමන්ගේ රටට ආදරේ නිසා.
    ඊත් අවුරුදු 3000 ක පමණ බර ඉතිහාසයක් තියෙන අපේ රටට ආදරේ අය හිටන්නේ රට තියෙන්නේ අපිට කන්න කියල... තේරෙනවනේ මම කියන්න හදන දේ... මොන කරන්නද අපේ දේ වටින්නේ අපට නේ නේ ....
    පට්ටම ආධාර්ශයක් තියෙන ලිපියක් ... අපිත් එක්ක බෙදා ගත්තත ස්තුති ...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේවා පට්ට බං :love:

    Nuclear Weapons වගේ තමයි. මේවයේ මිසයිල ගෙනියනවද කියල ඇහුවොත්
    කිසිම Israeli Official කෙනෙක් ඔව් කියන්නෙත් නෑ නෑ කියන්නෙත් නෑ :yes:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,171
    4,078
    113
    invoke db "Injected Memory"
    :yes: Anonymous kiyanne thanikara muslim set ekak. unge IRC servers wala channels hadanna denneth naha oyata. and unge customer support eke inna eunuth Muslim aya.

    Anonymous kiyanne gobba set ekak unge pada witharai karapu maha deyak nahane ddos gahuwa harenna. Real hackers la kawadawath pada daanne naha ohoma. mun kale LOIC daagena allagena htiiya FBI site walata. echcharai.
    Oya IRC servers wala puka didi inne naha ung ta one wade ung karanawa ganata.

    Anonymous kiyanne maha mola karayo set ekak nemei, ung nikan hadagaththu ekak. lankaweth inne ban lankan anonymous harak tikak. unuth sinhala aya nemei dakapu widihata

    https://www.facebook.com/AnonymousMuslim

    mehema ewath thiyenawa



    උබ හරි මචො, දැන් ඕකෙ ගොඩක් ඉන්නෙ මුස්ලිම් සෙට් එක විතරයි.

    මුලදි ඕකෙ එක එකා දැනන් හිට්යෙ නැ සෙට් එකේ ඉන්නෙ මොක්කුද කියන්නවත්, සාමාන්යෙන් ඒ හැකර්ලගෙ හැටි ටීම් එකෙ ඉන්න හොදම යාලුවට වත් කවදාවත් ඇත්ත නම කියන්නෙ නැ,

    ඉස්සර Anonymous Set එකේ සුපිරි වැඩ්ඩො හිටියා, මතකයි කැනේඩියන්, ඕසි පොරවල් හිටියා.
    ඒ දවස් ව්අල තමයි Anonymous ලා වැඩ දැම්මෙ. ඒත් එක පාරම එක එකාගෙ තොරතුරු එලියට එන්න පටන් ගත්තා TOR එකේ Fake Exit Nodes කේස් එක ආපු කලෙ, ඉට පස්සෙ ඕකෙ හිටපු වැඩ කාරයො ටික එහෙම්ම Silent උනා,

    ඒක හොදට දැනගන්න පුලුවන් මුල්කාලෙ IRC Logs බලලා පස්සෙ ඒවා බැලුවා නම්. ඉස්සර නම් එක එකාගෙ පුකට වැදලා, UnderGround Forum වල එක එකාට වැදලා තමයි IRC Channels ඉල්ලගන්නෙ, ඒ කාලෙ පට්ට ආසයි උන්ගෙ Chat Logs බලන්න, අපි ගියාට අකුරක් වත් ටයිප් කරන්නෙ නැතුව බලන් හිටියා උන් කතා කරන දේවල් එකාලෙ :D උන්ගේ Deep Web එකෙත් තිබුනා Encrypted chat එකක් ඒකාලෙ,

    දැන් නම් මම දන්න විදියට ඕකෙ ඉන්නෙ තනිකර තම්බි, උන් කොච්චර ප්‍රසිද්දියෙ එලියට ආවත් උන්ව අල්ලන්නෙවත් නැ, මොකද හැමෝම දන්නව මේ ඔරිජිනල් සෙට් එක නෙමෙයි කියලා.

    උබ කියන කතාව හරි දැන් උන්ගෙ එකම දේ කොහේට හරි DDOS පාරක් දෙන එක එහෙම නැත්නම් කොහෙන් හරි ගත්ත Public Exploit එකක් use කරලා Outdated Server එකක් හැක් කරන එක,

    (මචො ලංකාවෙ නම් AnonymousSL කියලා හිටියෙ සිංහල සෙට් එකක්, ඒ සෙට් එකම මම දන්නවා සිංහල බෞද්ධ සෙට් එකක්, එකෙක් හිටියා කැතලික්, ඒ උනාට බුවා හොද සිංහලයා,.
    ඒත් ඒ සෙට් එක නම් බැස්සෙ එක වැඩකට විතරයි ඉටපස්සෙ සෙට් එක කැඩුවා, පස්සෙ ඒ නම කවෘ හරි පාවිච්චි කරා නම් ඒ වෙන උන් ටිකක්.

    මරුසිරා එක පටන් ගත්තට පස්සෙ ලංකාවෙ Script kiddies ලා ටිකක් එලියට එන්න පටන් ගත්තට පස්සෙ ලංකාවෙ හිටපු හැම වැඩ කාරයම Silent උනා)

    මම මේ ලගදි දැක්කා ලංකාවෙ සයිට් ටිකක් මුස්ලිම් හැකර් සෙට් එකක් Deface කරලා තියෙනවා, ඒ නම් ලංකාවෙ උන් නෙමෙයි , පකිස්ථාන් එලෙක්ට්‍රොනික් ආමි එකේ සෙට් එක,

    Defacement Pageකැක උන්ගෙ එකෙක් දාලා තිබ්බෙ, ලංකාවෙ උන්ට පුලුවන් FAKE හදන් ඇවිත් මේකෙ අඩන්න විතරයි :D


     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    හප්පේ ත්‍රෙඩ් එක සැහෙන්න අප්ඩේට් වෙලා..zeus ගේ ත්‍රෙඩ් එක යොදාගෙන තම්බි හුස්ටලා 2.3 කගේම පුකෙන් යන්න දුන්නා
    ලොල්
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Ela macho. Yudew minissu kohomath siraa porawal thamai. Eth mata apu podi sadharana prashnayak thiynwa. Americawa ai Ishrayalayata manawa himikam chodana genne naththe ?