අසිරිමත් ඊශ්‍රායලය !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    he was bordering on insanity..if he tried to reason with other nations instead of mass murdering jews he might have done better :P

    Or he could have simply enrich Germany alone without conquering.
    And other nations would join the reich willingly :)

    Reviving a nation from huge debts, prostitution, unemployment within 12 years to the point that UK, USA had to join with Russia to defeat mean sick genius.

    You know his Volkswagen now own Porshe and some serious car companies.
    Even Benz, BMW and Audi - All german.

    Hail Hitler !
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Or he could have simply enrich Germany alone without conquering.
    And other nations would join the reich willingly :)

    Reviving a nation from huge debts, prostitution, unemployment within 12 years to the point that UK, USA had to join with Russia to defeat mean sick genius.

    You know his Volkswagen now own Porshe and some serious car companies.
    Even Benz, BMW and Audi - All german.

    Hail Hitler !

    this all go to show that Great Furher lacked practical common sense as to how he should go about doing things :P
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    හරිම අපූරුයි යාලුවා. ඒවගේම හරිම වැදගත් නූලක් - ස්තූතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට. - අලුත් දේවල් දැන ගත්තා!:yes::yes:
    මම දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවා ඊශ්‍රායල් මෙහේ - මම දන්න එකම ඊශ්‍රායල් කෙනා - එයා ඇත්තටම මාරම හොදයි පුද්ගලයෙක් විදිහට වගේම වැඩ වලිනුත්. අපිට අමුත්තන් විදිහට වඩා හරිම ලග හිතවතෙක් විදිහට සැලකුවේ හම්බවෙලා ටික දවසක් යද්දිම. වැඩත් හරි පිලිවෙලයි!:love:

    අඩෝ මේවට තමයි thread කියන්නෙ . සුපිරිම තමයි .

    උබ ඕක කිව්වම මතක් වුනේ මට බොක්කෙන්ම සෙට් වුනා Israel co-pilot කෙනෙක් (first-officer) 2006 දි මට මතක හැටියට. ඌ මට යනකොට දීල ගියා පෙන් ඩ්රයිව් එකක්.(sandisk - cruzer ) දීල කිව්ව මේ අපේ රටේ හදන එකක්. උබ මේක අවරුදු 10 use කරයි කියල. සිරාවට තාම වැඩ බන්.හැබැයි ඌ මට කිව්වේ බොරු නමක් වෙන්න ඕනේ. අදටත් FB එකේ හෙව්වට ඌ නැහැ.:oo:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේ නූල මගේ ඔලුව කෑවා ! ලංකාව තමයි උතුම්ම රට කිය කිය කයිවහරු ගහන ප්*යන්ට මේව හොද උත්තර ! යකෝ මේ රටට අවුරුදු 66යි :D අපි නිදහ්ස ලබලත් 67යි :D මට හරි ආසයි උන්ගේ රටේ ඦන්දයක් කොහොම ඇද්ද බලන්න.. :)
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මේ නූල මගේ ඔලුව කෑවා ! ලංකාව තමයි උතුම්ම රට කිය කිය කයිවහරු ගහන ප්*යන්ට මේව හොද උත්තර ! යකෝ මේ රටට අවුරුදු 66යි :D අපි නිදහ්ස ලබලත් 67යි :D මට හරි ආසයි උන්ගේ රටේ ඦන්දයක් කොහොම ඇද්ද බලන්න.. :)

    :lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අඩෝ මේවට තමයි thread කියන්නෙ . සුපිරිම තමයි .

    උබ ඕක කිව්වම මතක් වුනේ මට බොක්කෙන්ම සෙට් වුනා Israel co-pilot කෙනෙක් (first-officer) 2006 දි මට මතක හැටියට. ඌ මට යනකොට දීල ගියා පෙන් ඩ්රයිව් එකක්.(sandisk - cruzer ) දීල කිව්ව මේ අපේ රටේ හදන එකක්. උබ මේක අවරුදු 10 use කරයි කියල. සිරාවට තාම වැඩ බන්.හැබැයි ඌ මට කිව්වේ බොරු නමක් වෙන්න ඕනේ. අදටත් FB එකේ හෙව්වට ඌ නැහැ.:oo:

    Israeli Pilots ලාට තමන්ගේ photo publish කරන්න අවසර නෑ මචං. ඒක නිසා FB නැතුව ඇති

    SanDisk කියන්නේ ඇමරිකන් company එකක්. හැබැයි Pen Drive technology එක හොයාගත්තේ නං ඊශ්‍රායලීය ඉංජිනේරුවෙක් තමයි
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    යුදෙව්වන් යනු සුදු හම තියන කට්ටිය විතරද? ඔවුන් වර්ගවාදීද? සමාජවාදී නැද්ද?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    යුදෙව්වන් යනු සුදු හම තියන කට්ටිය විතරද? ඔවුන් වර්ගවාදීද? සමාජවාදී නැද්ද?

    නෑ. කළු(ඉතියෝපියන්), කහ (චීන) හම තියෙන යුදෙව්වොත් ඉන්නවා.
    මේකෙ දෙවැනි ලිපියේ ඒ ගැන තියෙනවා

    අපෝ සමාජවාදයට විශාල සේවයන් කරපු යුදෙව් මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා.
    හැබැයි දැනට ඊශ්‍රායලයේ තියෙන්නෙ නං ඇමරිකාව වගේ ධනවාදයක්