අසිරිමත් ඊශ්‍රායලය !

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එම්බා ඉශ්‍රායෙල්, නුඹ වාසනාවන්තය. ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ නුඹට සමාන කවුද? උන්වහන්සේ නුඹට උපකාර කරන පලිහත් නුඹේ මහිමයේ කඩුවත්ය. නුඹේ සතුරෝ නුඹට යටත් වන්නෝය; නුඹද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය.
    ද්වීතීය කථාව 33:26‭-‬29
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    පට්ටම ත්‍රෙඩ් එක. කියන්න වචන නෑ. ඇයි මේ වගේ ත්‍රෙඩ් දැන් වැටෙන්නෙ නැත්තේ? 😐😐😐😐
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උඹේ thread එක මුල් කාලේ කියවද්දී මම කිසි දෙයක් ඕවා ගැන දන්නේ නෑ බන්.. දැන් දන්නවා..
    ඊශ්‍රායලය = ඇමරිකාව. එහෙම නොවෙන්න යුදෙවුවන්ගේ මයිල් ගහක් වත් ඔතන ඉතුරු වෙන්නේ නෑ.
    මේ article වල තියන වැඩි හරිය බොරු. මේවා විවිධ දේශපාලනික/සමාජීය උවමනා මත ගොතන සුරංගනා කතා.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උඹේ thread එක මුල් කාලේ කියවද්දී මම කිසි දෙයක් ඕවා ගැන දන්නේ නෑ බන්.. දැන් දන්නවා..
    ඊශ්‍රායලය = ඇමරිකාව. එහෙම නොවෙන්න යුදෙවුවන්ගේ මයිල් ගහක් වත් ඔතන ඉතුරු වෙන්නේ නෑ.
    මේ article වල තියන වැඩි හරිය බොරු. මේවා විවිධ දේශපාලනික/සමාජීය උවමනා මත ගොතන සුරංගනා කතා.
    වෙන්ඩ පුළුවන්. උබේ මතය ගැන දැනගන්න source ටිකක් දාපන්කෝ

    ඔය 6 දවසෙ යුද්දෙදී ඇමෙරිකාව කරයි කියපු උදව් මොනවාද?

    එවා ගැන පැරදුන ඉස්ලාම් රටවල්, දවස් 6න් කෑමට හේතු දීගන්න බැරුව දීපු විහිළු හේතු ඇරෙන්න විශ්වාස කල හැකි source ටිකක් වගේ ඒවා.
     
    Last edited:

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    dan itin owa heena tama.madaperadiga kalapaye bohomayak balawath ratawal walata hoda yuda thakshanayak tiyenewa.oya surangana katha kiwwa kiyala dan ratawal ekka yudda karanna ba.dewiyan innewalu mona pake gon kathada mewa?dewiyek Israel innewanm mokatada awi aayuda?oya aagam kiyanne tamange waasiyata hada gatta ewa.buduhamuduruwonge dharshanaya witarai loke piliganna puluwn dekata tiyenne.anika oya iq rank eka aran tiyena source eka mokakda?

    samahara gon Harak kiyala tibba Israel usa,Russia,turkey wage ratawal walatath gahanna puluwn kiyala.ane mnda itin ape rate gonnunge mole😂.
     
    • Like
    Reactions: EMINƎM

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    මේ ලිපි ඔක්කෝම පිළිවෙලට බලන්න ඕනෙ නං
    මගේ blog එකට එබිලා යන්න :
    Can you pl pass me the link to your blog.
    Upto today best one one elakiri.
    Whole thing on YouTube tooo