අසිරිමත් තායිවානය!

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4

    භූමි ප්‍රමාණය, ජනගහනය අතින් ලංකාවට අතිශයින් සමානකම් දක්වන මුත් ආර්ථිකමය අතින් ලෝකයට දැඩි බලපෑමක් ඇති කළ හැකි මට්ටමේ ආර්ථික ශක්තියකින් හෙබි දූපතක ආශ්චර්ය! ලංකාවට උගත හැකි දේ බොහෝ ය.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    මොනා ඉගෙන ගන්නද ජපානේ වගේම තායිවානයේ දියුණුව පිටිපස්සෙ ඉන්නේ අැමරිකාව.අපේ රටත් චීනෙට ලංවෙලා තිබ්බනම් අැමරිකාවෙන් උදව් අරන් දියුණු වෙන්න තිබ්බ.
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    මොනා ඉගෙන ගන්නද ජපානේ වගේම තායිවානයේ දියුණුව පිටිපස්සෙ ඉන්නේ අැමරිකාව.අපේ රටත් චීනෙට ලංවෙලා තිබ්බනම් අැමරිකාවෙන් උදව් අරන් දියුණු වෙන්න තිබ්බ.
    6න් 5ක බලයක් ගත්ත ජේ. ආර්ගෙ කාලෙ සෝවියට් පැත්තට බර ඉන්දියාවට ලං වෙලා තමයි ලංකාව තිබ්බෙ, මොකක්ද ගත්ත උදව්ව? මොකක්ද ලබා ගත්ත දියුණුව?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මොනා ඉගෙන ගන්නද ජපානේ වගේම තායිවානයේ දියුණුව පිටිපස්සෙ ඉන්නේ අැමරිකාව.අපේ රටත් චීනෙට ලංවෙලා තිබ්බනම් අැමරිකාවෙන් උදව් අරන් දියුණු වෙන්න තිබ්බ.
    Uba ww2 kale japannu hadapu eva gana ehema dan na vage 😂😉
     
    • Like
    Reactions: NRTG and FalconX

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    1681920927435.png

    ------ Post added on Apr 20, 2023 at 7:23 PM
     
    • Like
    Reactions: NRTG