භූමි ප්රමාණය, ජනගහනය අතින් ලංකාවට අතිශයින් සමානකම් දක්වන මුත් ආර්ථිකමය අතින් ලෝකයට දැඩි බලපෑමක් ඇති කළ හැකි මට්ටමේ ආර්ථික ශක්තියකින් හෙබි දූපතක ආශ්චර්ය! ලංකාවට උගත හැකි දේ බොහෝ ය.