අසිරිමත් මිනිස් සිරුර - Part 1

signshop

Well-known member
  • May 30, 2011
    12,206
    8,965
    113
    Dubai
    නියමයි මචන්.. හැබැයි මචන් දැන් එලකිරියේ ඉන්න සෙට් එකට ( ඔක්කොම නෙවෙයි ) මිනිසාගේ ඇතුලත දේවල් දාලා වැඩක් නෑ. දානවා නම් ගැනු මනුස්සයාගේ එලියේ ඒවා ඇදුම් නැතුව හරි කමක් නෑ දාපන්. අන්න එතකොට බම්ප්ද කොමන්ට්ද රෙප්ද අරවද මේවද මේ ඔක්කොම ලැබෙයි. ඒත් මේවට නම් බම්ප් එකක්වත් වැටෙන්නේ කලාතුරකින්....REP+
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    සිරා කතාව බන්. :yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සමහර එවා දකින කොට ටිකක් අවුල් වගෙ.Thaks මචන් ....R+

    යකෝ ඕවා ඔක්කොම ඇඟ ඇතුළෙ තියෙනවා කියලා දැන දැනත් බලනකොට හෙන අවුල් වගේනේ බං..:baffled:

    මේ ටික හොදයි බන්. තව සෙට් එකක් තියනව.
    වෙලාවක් නෑ ඕයි දාන්ඩ. අද කොහොමහරි දාන්ඩ බලන්නම්.
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0

    nerve system - ශරීරය පුරා දිවෙන ලේ නහර

    16473337_237471903378727_774413716587917431_n.jpg

    902220-product-silo.png