~අසිරිමත් ලොවෙන් බිදක්~
......වරෙවු ඇතුලට.....
........................................

1.වායුගෝලය
වායුගෝලය කියන්නේ පෘතුවියේ වැස්ම බව අපි කවුරුත් දන්නවා.මෙම වැස්ම තට්ටු එහෙමත් නැත්නම් “Layers” වශයෙන් හදුන්වන්නේ.
අපි දැන් බලමු, මොනවද මේ layers කියන්නේ කියලා
*Mesosphere-පරිවර්ති ගෝලය
*Ionosphere-අයන ගෝලය
*Exosphere-බහිර් ගෝලය
*Thermosphere-තාප ගෝලය/අපරවර්ති ගෝලය
නමුත් අපරවර්ති ගෝලය තමා අපේ පෘතුවියේ ලගම පිහිටි වැස්ම.අපේ ජීවයට ඉතාම වැදගත් layer එක තමා මේක කියලා කිවොත් මම නිවැරදි.අනිත් කාරණය තමා,පෘතුවියේ සිට සැතම්ම 10ක් (16 km ) වගේ උසකදී මේ වැස්ම ඉතාම තුනී වෙනවා.

..................................................
2.කාන්තාර
කාන්තාර කිවොත් අපි හැමදෙනාම දන්නේ වැලි වලින් පිරිච්ච තැනක් කියලනේ.ඇත්තම කිවොත් පෘතුවියේ බොහොමයක්ම කාන්තාර සමන්විත වෙලා තියෙන්නේ වැලි වලින් නොවේ කියලා කිවොත් ඔබ විස්වාශ නොකරාවි.
85% ක් ම පමණ කාන්තාර සමන්විත වෙලා තියෙන්නේ ගල් සහ බොරළු වැනි පාෂාණ වලින්.විශාලම කාන්තරය වන සහරා ව අප්රිතකා මහද්වීපයෙන් තුනෙන් එකක් (1/3) වනවා කියලා තමා කියන්නේ.අනිත් එක තමා නිරන්තරයෙන්ම මෙම කාන්තාරයේ විශාලත්වය වැඩි වෙනවා.ඒක කොහොමද කියලා කිවොත් ඇමෙරිකාව මහාද්වීපයක් කියලා හිතුවොත් ඒ තරමටම මේ කාන්තරයේ ප්ර මාණය විශාල වෙනවලු.

3.විශාල නිල් බෝලය(The big blue marble)
ඇත්තම කිවොත් පෘතුවිය කියන්නේ රවුම් වස්තුවක් නොවේ(not really round). එය පැතලි ගෝලාකාරයි(oblate spheroid).
පෘතුවියේ ඉහළ සහ පහල ධ්රැව වලදී තරමක් පැතලි ස්වභාවයක් ගැනීම මෙයට හේතුව කියලා දක්වනවා.
ඇත්තම කිවොත් පෘතුවිය කියන්නේ රවුම් වස්තුවක් නොවේ(not really round). එය පැතලි ගෝලාකාරයි(oblate spheroid).
පෘතුවියේ ඉහළ සහ පහල ධ්රැව වලදී තරමක් පැතලි ස්වභාවයක් ගැනීම මෙයට හේතුව කියලා දක්වනවා.
..................................................
4.ලවන මිශ්ර සාගර
ලෝකයේ තිබෙන සියලුම සාගර(මුහුදු) වල ජලය වාෂ්ප කරවුවොත් ඉතිරිවන ලුණු වලින් අඩි 500 ක වැස්මකින් මුළු පෘතුවියම ආවරණය කරන්න පුළුවන් කිවොත් ඔබ පුදුම වෙවී.km වලින් කිවොත් 0.15 ක්.

5.විශාල කදු
ලෝකයේ දිගම කදු කදුවැටිය දකුණු ඇමෙරිකාවේ පිහිටි “ඇන්ඩ් (Andes)” කදු සමුහය වෙනවා.මෙය දිගින් සැතපුම් 4,525ක් (7252 km) වෙනවා කියලා තමා කියන්නේ.දෙවැනියට දිගම කදු සමුහය “රොකී (Rockies)” , තුන්වෙනියට “හිමාලය (Himalayas)” කියල තමා වාර්ථා පොත් වල සටහන් වෙන්නේ.
ලෝකයේ උසම කන්ද “එවරස්ට්” කියලා පොඩි එවුන් පවා දන්නවනේ.

6.ගැඹුරු ජලාශ
ලෝකයේ ගැඹුරුම ජලාශය තමා “බයිකල් විල.එය දිගින් 643 km වන අතර පළලින් 48 km වන බව පැවසේ.නමුත්, එහි ගැඹුර 1.63 km පමණ වේ.අනිත් කාරණය තමා, ලෝකයේ තියන අනිත් විශාලම ජලාශ 5 හේ තියන ජලය මේ බයිකල් විලේ අඩංගු වෙනවලු.
ඒ කියන්නේ, මේ ජලාශ 5 ම හිස් කරොත් ඒ වතුර ටික ප්රමාණවත් බයිකල් විල පුරවන්ට.

7.උෂ්ණත්වය
ගොඩාක් මිනිස්සු විස්වාශ කරන්නේ ලෝකයේ උණුසුම්ම ප්ර දේශය ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි “ඩෙත් වැලේ (death valley)” කියලා.
නමුත්, ඇතැම්විට ලිබියාවේ පිහිටි එසිසියා (azizia) කියන ප්රේදේශය වාර්ථා වෙලා තියනවලු උණුසුම්ම ප්රlදේශය කියලා.එය සෙල්සියස් අංශක 57.8 ලෙස 1922/sept/13 දින වාර්ථා වේ. death valley හි උණුසුම සෙල්සියස් 56.6 ක් ලෙස වාර්ථා වෙලා තියනවලු 1913/July/10 වෙනි දින.

මුලාශ්රය-අන්තර්ජාලය
උපුටා ගැනීමක් නොවන අතර මා විසින්ම පරිවර්තනය කර ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.
bump or rep ඉතාම අගය කොට සළකමි.

Last edited:
Rep+