අසිරිමත් සම්බුදු සිරිත 3D Photos

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වය ධම්මා සංඛාරා.......
    ඒක තේරුම් ගත්තත්,
    අප්පමාදේන සම්පාදේථ........
    මේක කරගන්න බැරි වුනානේ තාමත්............:dull:

    බුද්ධෝප්පාද කාලයක ඉපදී, ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර තිබිය දීත්, අප්‍රමාදව කටයුතු කර ගන්න තාම බැරි වෙන්නේ මොන පවක් නිසා දැයි හිතෙනවා..........

    මේ ධර්ම දානය ඔබේ නිවීම පිණිස ම හේතුවේවා!!!!!!!!!
     
    • Like
    Reactions: madura199