අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    සිරි ලංකා ටෙලිකොම් - අසීමිත අන්තර්ජාල පැකේජ හොදම මිලට අපෙන් ,රු5999+ටැක්ස් ,1MBps (දින 7ක් දක්වා පමණි)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කරාට පස්සේ අපි මේකෙ හොඳ කියමු.
    ලිස්ට් එකක් තියෙනවා එහෙම පට්ට දිගයි.
    තාම ටෝක්ස් stage එකේ. කෙරිලා නෑ 🤭
    ඔවු ඔවු. හෑබෑයි දෑන් TRC එකේ ඉන්න බුවා නම් වෑඩක් කරනවා කියලා පේනවා. ඔය coverage තිබුනේ නෑති ඈත පෑති වලට දෑන් coverage දෙන්නේ මෙයාගේ බලපෑමෙන් තමා
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    සිරි ලංකා ටෙලිකොම් - අසීමිත අන්තර්ජාල පැකේජ හොදම මිලට අපෙන් ,රු5999+ටැක්ස් ,1MBps (දින 7ක් දක්වා පමණි)
    7 days ala kannada
     
    • Like
    Reactions: hodakolla

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඔවු ඔවු. හෑබෑයි දෑන් TRC එකේ ඉන්න බුවා නම් වෑඩක් කරනවා කියලා පේනවා. ඔය coverage තිබුනේ නෑති ඈත පෑති වලට දෑන් coverage දෙන්නේ මෙයාගේ බලපෑමෙන් තමා
    පට්ටම පොරක්.
     
    • Like
    Reactions: hodakolla

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    A kale 512 eken gatta weda den ganna ba speed tibbata. Issra peya 24 ma downloading 😅
    ඔන්න ඕක හින්ද තමා ලංකාවේ unlimited දෙන එක නැවැත්තුවේ. උදේ ඉදන් හවස් වෙනකන් ඕනි එකයි එපා එකයි torrent දාල දවසම දුවනවා. unlimited දෙන්න කලින් torrent block කරලා ඉන්න ඕනි.

    ඔය ලංකාවේ unlimited කියන්නේ FUP දාපුවා හොදේ. excite වෙන්න එපා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔන්න ඕක හින්ද තමා ලංකාවේ unlimited දෙන එක නැවැත්තුවේ. උදේ ඉදන් හවස් වෙනකන් ඕනි එකයි එපා එකයි torrent දාල දවසම දුවනවා. unlimited දෙන්න කලින් torrent block කරලා ඉන්න ඕනි.

    ඔය ලංකාවේ unlimited කියන්නේ FUP දාපුවා හොදේ. excite වෙන්න එපා

    :lol: :lol: what a joke. umba hituwada mulu lankawema ewun torrent dagena download karanawa kiyala.

    unlimted eka nawattuwe unge ituru packages tika promote karala profit ganna.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    ඔන්න ඕක හින්ද තමා ලංකාවේ unlimited දෙන එක නැවැත්තුවේ. උදේ ඉදන් හවස් වෙනකන් ඕනි එකයි එපා එකයි torrent දාල දවසම දුවනවා. unlimited දෙන්න කලින් torrent block කරලා ඉන්න ඕනි.

    ඔය ලංකාවේ unlimited කියන්නේ FUP දාපුවා හොදේ. excite වෙන්න එපා
    Den inma wedi hariyak download karanne films ehema. A kale windows bagannath sehena welawak yanawa. Mama nam denatat godak ma use ekaranne a kale bagatta softwares dvd wala dagena.

    den nam kohomath unlimited denna beri wei. Den users la wedi. Issara ADSL unath hena limited set ekakata tibbe peya 24 ma 30 days use karath den wage slow wena case tibbe na.

    den usersla wedi mama nam hitanne na unlimited deela pirimahanna puluwan wei kiyala.

    mage usage eka anuwa nam unlimited one na peak off peak ain kara nam athi hodatama
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    නාමල්ව බලේට ගේන්න හෙන කට්ටක් කනවනෙහ් දැන් ඉඳන්ම
     
    • Like
    Reactions: hodakolla

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    :lol: :lol: what a joke. umba hituwada mulu lankawema ewun torrent dagena download karanawa kiyala.

    unlimted eka nawattuwe unge ituru packages tika promote karala profit ganna.
    hina wenna kalin hoyala balalan kiyapan. Anith ratawal walath 24h internet line eka full bandwith eken pawichchi karana eka unta prashnayak torrents anan manan baanne nathuwath. Streaming services aapu gaman ewwa network ekata loku barak wela thiyenne. ape streaming services wage e kaale idan torrents damma, internet cafe ariya.
    Ow lankawema un torrent dagena download karnawa thama. ISP kenek network traffic decide karanne service eka purchase karapu customersla gaanata newe Eeta aduwen. Naththan network devices walata loku investment ekak karanna oni oya okkoma eka paara fullbandwidth eka pawichchi karanawa kiyala hithuwoth. 24h download karanna giyama ehema ekak karanna ba line okkoma overload wenawa. SLT un eka dawasak unlimited internet deela wechchi hariya danna un dannawa uba danne nathi unaata.