ඔවු ඔවු. හෑබෑයි දෑන් TRC එකේ ඉන්න බුවා නම් වෑඩක් කරනවා කියලා පේනවා. ඔය coverage තිබුනේ නෑති ඈත පෑති වලට දෑන් coverage දෙන්නේ මෙයාගේ බලපෑමෙන් තමාකරාට පස්සේ අපි මේකෙ හොඳ කියමු.
ලිස්ට් එකක් තියෙනවා එහෙම පට්ට දිගයි.
තාම ටෝක්ස් stage එකේ. කෙරිලා නෑ![]()
7 days ala kannadaසිරි ලංකා ටෙලිකොම් - අසීමිත අන්තර්ජාල පැකේජ හොදම මිලට අපෙන් ,රු5999+ටැක්ස් ,1MBps (දින 7ක් දක්වා පමණි)
පට්ටම පොරක්.ඔවු ඔවු. හෑබෑයි දෑන් TRC එකේ ඉන්න බුවා නම් වෑඩක් කරනවා කියලා පේනවා. ඔය coverage තිබුනේ නෑති ඈත පෑති වලට දෑන් coverage දෙන්නේ මෙයාගේ බලපෑමෙන් තමා
Speed eka limit karanneth natnam padu na fiber gaththata..Ohoma ekak awoth nam fiber gannawa![]()
A kale 512 eken gatta weda den ganna ba speed tibbata. Issra peya 24 ma downloading512kbps unlimited packages tibila passata giyapu TRC ekak apita tiyenne.
Don't trust TRC until they really implement something.
ඔන්න ඕක හින්ද තමා ලංකාවේ unlimited දෙන එක නැවැත්තුවේ. උදේ ඉදන් හවස් වෙනකන් ඕනි එකයි එපා එකයි torrent දාල දවසම දුවනවා. unlimited දෙන්න කලින් torrent block කරලා ඉන්න ඕනි.A kale 512 eken gatta weda den ganna ba speed tibbata. Issra peya 24 ma downloading![]()
ඔන්න ඕක හින්ද තමා ලංකාවේ unlimited දෙන එක නැවැත්තුවේ. උදේ ඉදන් හවස් වෙනකන් ඕනි එකයි එපා එකයි torrent දාල දවසම දුවනවා. unlimited දෙන්න කලින් torrent block කරලා ඉන්න ඕනි.
ඔය ලංකාවේ unlimited කියන්නේ FUP දාපුවා හොදේ. excite වෙන්න එපා
what a joke. umba hituwada mulu lankawema ewun torrent dagena download karanawa kiyala.Den inma wedi hariyak download karanne films ehema. A kale windows bagannath sehena welawak yanawa. Mama nam denatat godak ma use ekaranne a kale bagatta softwares dvd wala dagena.ඔන්න ඕක හින්ද තමා ලංකාවේ unlimited දෙන එක නැවැත්තුවේ. උදේ ඉදන් හවස් වෙනකන් ඕනි එකයි එපා එකයි torrent දාල දවසම දුවනවා. unlimited දෙන්න කලින් torrent block කරලා ඉන්න ඕනි.
ඔය ලංකාවේ unlimited කියන්නේ FUP දාපුවා හොදේ. excite වෙන්න එපා
hina wenna kalin hoyala balalan kiyapan. Anith ratawal walath 24h internet line eka full bandwith eken pawichchi karana eka unta prashnayak torrents anan manan baanne nathuwath. Streaming services aapu gaman ewwa network ekata loku barak wela thiyenne. ape streaming services wage e kaale idan torrents damma, internet cafe ariya.![]()
what a joke. umba hituwada mulu lankawema ewun torrent dagena download karanawa kiyala.
unlimted eka nawattuwe unge ituru packages tika promote karala profit ganna.