අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඔය ඩවුන්ලෝඩ් කරන ඒවා බලන්න වෙලාවක් තියෙනවා ද?

    2008 idan nida ganne 1 passe :lol:
    1200 + tv series 500 + Anime goda ghanne na dan bluwa ain issra 2010 kale nam goda gaha gatta
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔය TRC එක කියන්නේ මොබයිල් කොම්පැනි දෙක තුනක් වෙනුවෙන් කඩේ යන ආයතනයක් මිසක්, රටේ බහුතර මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න ආයතනයක් නෙමෙයි. එයාර්ටෙල් ආපු කාලේ දුරකථන සමාගම් ඇමතුම් මිල අඩු කරා. අන්තිමට TRC එක කිව්වා මීට වැඩිය ගණන් අඩු කරන්න එපා කියලා. උන් ඒ වෙලේ පෙනී හිටියේ ඩයලොග් එකේ උවමනාවට. උන්ට අනිවා කොම්පැනි වලින් ගානක් එනවා. රටේ විදුලි සංදේශ පද්ධතියට කරන්න තියෙන ලොකුම සේවය තමයි TRC එක අහෝසි කරන එක. ඕක ගැන කතාකරනවා නං කතා කරන්න පුළුවන් පැය ගානක්. ලංකාවේ තියෙන ජරාම ආයතනයක්.

    Dialog eke umanawata newei MR ge umanawata, thawa adu koroth call charges / SMS chargers walata gahana TAX eka adu wela government ekata ena income eka adu wena nisa. Okai aththa kathawa. ekai Rs: 2/- limit eka damme.
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    hina wenna kalin hoyala balalan kiyapan. Anith ratawal walath 24h internet line eka full bandwith eken pawichchi karana eka unta prashnayak torrents anan manan baanne nathuwath. Streaming services aapu gaman ewwa network ekata loku barak wela thiyenne. ape streaming services wage e kaale idan torrents damma, internet cafe ariya.
    Ow lankawema un torrent dagena download karnawa thama. ISP kenek network traffic decide karanne service eka purchase karapu customersla gaanata newe Eeta aduwen. Naththan network devices walata loku investment ekak karanna oni oya okkoma eka paara fullbandwidth eka pawichchi karanawa kiyala hithuwoth. 24h download karanna giyama ehema ekak karanna ba line okkoma overload wenawa. SLT un eka dawasak unlimited internet deela wechchi hariya danna un dannawa uba danne nathi unaata.
    ඉතින් බන්.. බිලියන ගණන් ප්‍රෝෆිට් තියෙන එකේ.. නෙට්වර්ක් infrastructure එකට ඉන්වෙස්ට් කරා නම් හරිනේ... උබ කියන්නේ ටෙලිකොම් එක හරි කියලද

    මචං එතැන වුණේ SLT එක ඇතුලෙ Infrastructure එකේ අවුලක් මිසක් රට ඇතුලට එන කනෙක්ෂන් වල බෑන්ඩ්විත් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් එක ඒ දවසකට අන්ලිමිටඩ් දීල. එතකොට කොහොමත් හැමෝටම මැජික් නිසා හැමෝම ඩවුන්ලෝඩ් කරනව. එදා ඒ ප්‍රශ්නෙ ආවෙත් තදාසන්න ප්‍රදේශ වලට විතරයි. මාතර ඉන්න අපිටවත් එදා ස්ලෝ උනේ නෑ.

    ලංකාව ඇතුලට එන කනෙක්ෂන් වල බෑන්ඩ්විත් එක ඇති හැමෝටම උනත් අන්ලිමිටඩ් දෙන්න හොඳම ස්පීඩ් එකකින් බට් ලංකාවෙ තියෙන්නෙ මාෆියාවක්. ඩේට රත්තරං වගේ මාකට් කරල මිනිස්සු හූරගෙන කන ව්‍යාපාරයක්. දවසක් මම මේක විස්තර ඇතුව එක ත්‍රෙඩ් එකක පෝස්ට් කරා.

    මම කියන්නෙ ලංකාවෙ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් හරිම සාධාරණ ගානට සර්විස් එක දෙනව ඒත් Home Broadband ගසාගෙන කනව. ඒ නිසා තමයි මිනිස්සු Mobile Broadband වලට නැඹුරු වෙලා ඒ නෙට්වර්ක් එක සවුත්තු වෙලා තියෙන්නෙ. දැන් බලන්න සමහරපැති වලට මොබිටෙල් එකේ ඉන්ටර්නෙට් යන්න බෑ සිග්නල් කොච්චර තිබ්බත්. ඇත්තටම සාධාරණ මිලට Home Broadband දෙනව නම් මොබයිල් වලට මේ වගේ වෙන්නෙ නෑ.

    මුං මේ තරම් ගසාගෙන කන්න පුලුවන් මාකට් එකක් එකපාර අතඅරියි කියල නම් මම විශ්වාස කරන්නෙ නෑ. වැරදිලාවත් රුපියල් 5,000ටවත් අන්ලිමටඩ් දෙන්න උනොත් මුංගෙ අර ඩේටගසා කෑමේ ව්‍යාපාරය ඩෙත් වෙනව. එහෙම ඉල්ලමක් නැති කරගන්න තරම් මුං මෝඩවෙයි කියල මම හිතන්නෙ නෑ.
    සිරාම කතවා..බලමු තව දවස් කීපයක් ඉවසලා..
    ------ Post added on Mar 20, 2021 at 8:25 AM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඉතින් බන්.. බිලියන ගණන් ප්‍රෝෆිට් තියෙන එකේ.. නෙට්වර්ක් infrastructure එකට ඉන්වෙස්ට් කරා නම් හරිනේ... උබ කියන්නේ ටෙලිකොම් එක හරි කියලද


    සිරාම කතවා..බලමු තව දවස් කීපයක් ඉවසලා..
    ------ Post added on Mar 20, 2021 at 8:25 AM
    SLT annual profits inna customers la gaanen bedala baluwoth poddak surprise wei awuruddatama ekekgen profit enne mechchcarada kiyala 😀
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    SLT annual profits inna customers la gaanen bedala baluwoth poddak surprise wei awuruddatama ekekgen profit enne mechchcarada kiyala 😀
    unlimited dunnoth isp ta daraganna barivei kiyanne mona moda kathavakda? oya ttelecom companiyakada vada karanne? godak ratavala covid kale free unlimited internet dunna. indiave fiber unlimited thiyenava 4000 tada koheda. un torrent yanne nadda
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Unlimited දුන්නොත් Extra GB විකුණන්න තියෙන චාන්ස් නැතිවෙනවා. ඒකනිසා දුන්නත් package ලොකු ගානකට දෙන්නේ.
    ow mokahari gemak denawa aniwa, ekko 1mbps wage dei.
     
    • Like
    Reactions: Elv888

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Unlimited දුන්නොත් Extra GB විකුණන්න තියෙන චාන්ස් නැතිවෙනවා. ඒකනිසා දුන්නත් package ලොකු ගානකට දෙන්නේ.
    Fixed price unlimited සීන් එකක් නෙමෙයි නේද දෙන්න යන්නේ.. usage එකේ හැටියට bill වෙනවලු.... extra GB අරගෙන use කරනවා වගේ තමයි:lol:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Fixed price unlimited සීන් එකක් නෙමෙයි නේද දෙන්න යන්නේ.. usage එකේ හැටියට bill වෙනවලු.... extra GB අරගෙන use කරනවා වගේ තමයි:lol:
    matath ara video eka baluwama ehema thama therune.
    habai ithin kamak na, pora kiyanawa wage tiken tika thama isp lawa owata push karanna one. ekaparama karanna giyoth un kelawalama danawa
     
    • Like
    Reactions: hodakolla and 0x9

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Fixed price unlimited සීන් එකක් නෙමෙයි නේද දෙන්න යන්නේ.. usage එකේ හැටියට bill වෙනවලු.... extra GB අරගෙන use කරනවා වගේ තමයි:lol:
    අර එයාටෙල් ඉස්සර දීපු impatience data plan එක වගේද?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    160782342_2782000882038663_4710900960351206252_o.jpg
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවට ඉන්ටනෙට් ලැබුනා වේලාසන වැඩි. මිනිස්සු තව ටිකක් පරිණාමය උනාට පස්සෙ ලැබෙන්න තිබ්බෙ.