අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,160
    4,915
    113
    :baffled:

    162686421_4113742748650350_7215831622503145336_o.jpg
    :lol::lol::lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Torrent download karana hingana kalakanni nisa thama unlimited packages denna beri. Meka max block karanna one. Download karana unge NIC blacklist karanna one kisima network ekakin internet packages ganna beri wenna

    මම දන්න තරමට දැනටත් මේක කරනවා
    පැකේජ් වල ඩේට කැප් එක තිබ්බට, Accelerators/Torrents එහෙම දාල ඩවුන්ලෝඩ් කරන එවුන්ටික සේරම දානව එකම පූල් එකකට, එතකොඩ ඩවුන්ලෝඩ් කරන එවුන් සේරම එකම පූල් එකක ඉන්න නිසා කාටත් ස්පීඩ් එක අඩු වෙනවා. මේක නිසා තමයි මෙකෙම ත්‍රෙඩ් වැටෙන්නෙ මට අහවල් ISP ස්ලෝ කියලා, ඒ උනාට ඒ ISPම ඒ පැත්තෙම ඉන්න වෙන එකෙක්ට ස්පීඩ්. එතකොට නෝමල් විදියට ඉන්ටනෙට් යූස් කරන එවුන් වෙනම පූල් එකක ඉන්නෙ එතකොට උන්ට සාමාන්‍යෙන් අර ඩවුන්ලෝඩ් කරන සෙට් එකට වඩා ස්පීඩ් එකක් එනවා.
    එන්ටර්ප්‍රයිස් කස්ටමර්ස්ලා එහෙම ඉන්නෙ වෙනම පූල් වල, උන්ගෙ කනෙක්ශන් වලින් මොනා කරත් උන්ට තමයි ප්‍රයොරිටි හම්බෙන්නෙ, උන්ට හැම වෙලේම වගේ කියන බෑන්ඩ්විත් එක හරියටම දෙනවා, මම වැඩකරපු ඔෆිස් එකකට තිබ්බා 150Mbps කනෙක්ශන් දෙකක්, මොනවෙලේ බැලුවත් ඔය කනෙක්ශන් වල ඔය කියන ස්පීඩ් එකම හරි වැඩිපුර හරි ස්පීඩ් තිබ්බා
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    unlimited low price ekakata eka paara dhena ekak na. එහෙම දුන්නොත් කට්ටිය ඩවුන්ලෝඩ් කරන්න ගන්නව සාගතේ ඉඳල. Bandwith එක ඉවරයි. Reasonable විදියට use කරන කෙනෙක්ට use කරන්නවත් වෙන්නෙ නැ. ගොඩක් අය කරන්නෙ හාර්ඩ්ඩිස්ක් පුරෝගන්න එකනෙ නොබැලුවත්. SLT එකට තාම බෑ එහෙම Bandwith එකක් handle කරගන්න. එක්කො speed අඩුම කරල දෙයි. නැත්තම් price වැඩියෙන් දෙයි. හීනෙ එළිවෙන්න තව කාලයක් යයි,
    උබ කියන සීන් ඒක ඕනේ නන් මාස 2 ක් තුනක් තියෙයි බං
     
    • Like
    Reactions: Amith0424

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Tawa dawasai me mase iwara wenna. Ekekgenwath package ekak gena kisi saddayak ne. Aniwa meke wenne nethi wedak
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    උන්ට පාඩුය් කියල වැඩේ කල්දාගන්න හදනවාද දන්නෑ.
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    මට හිතෙන්නේ TRCSL එකේ උන් අප්‍රේල් 1 මෝඩයාගේ දවසට දාන්න හිටපු බොරු facebook post එකක් වැරදිලා කලින් දාලවගේ.
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    අම්මපා ඇත්ත බං. මගෙත් යාළුවෙක් ඉන්නවා උගේ වැඩේ ටොරන්ට් වලින් ෆිලම් බාන එක. ඌ ළඟ තියෙන ෆිල්ම් වලින් 40%ක් වත් ඌ බලල නෑ. ගොඩ ගහන එකමයි කරන්නේ
    ගොඩක් උන් එහෙම කරන්නේ data magic නිසානේ. Unlimited උනාම බලන්න ඕනි වෙලාවට ඔන්ලයින් බලන්න පුරුදු වෙයි නිකන් hard එක පුරවන්නේ නැතුව
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ඕකට පුරුදු උනාම හරි යනවා..මම දැනට ඉන්නේ අන්ලිමිටඩ් දෙන රටක..ආපු දවස් වල හෝ ගාගෙන ඩවුන්ලෝඩ් කරා...දැන් නම් කරන්නෙම නැති තරම්..ඔන්ලයින් තමා බැලුවත් ෆිල්ම් එකක් එහෙම..හැබැයි මේ රව්ටර් එක 6 දෙනෙක් යුස් කරනවා..මාසෙට 1.5TB වගේ download වෙනවා..