Torrent download karana hingana kalakanni nisa thama unlimited packages denna beri. Meka max block karanna one. Download karana unge NIC blacklist karanna one kisima network ekakin internet packages ganna beri wenna
මම දන්න තරමට දැනටත් මේක කරනවා
පැකේජ් වල ඩේට කැප් එක තිබ්බට, Accelerators/Torrents එහෙම දාල ඩවුන්ලෝඩ් කරන එවුන්ටික සේරම දානව එකම පූල් එකකට, එතකොඩ ඩවුන්ලෝඩ් කරන එවුන් සේරම එකම පූල් එකක ඉන්න නිසා කාටත් ස්පීඩ් එක අඩු වෙනවා. මේක නිසා තමයි මෙකෙම ත්‍රෙඩ් වැටෙන්නෙ මට අහවල් ISP ස්ලෝ කියලා, ඒ උනාට ඒ ISPම ඒ පැත්තෙම ඉන්න වෙන එකෙක්ට ස්පීඩ්. එතකොට නෝමල් විදියට ඉන්ටනෙට් යූස් කරන එවුන් වෙනම පූල් එකක ඉන්නෙ එතකොට උන්ට සාමාන්‍යෙන් අර ඩවුන්ලෝඩ් කරන සෙට් එකට වඩා ස්පීඩ් එකක් එනවා.
එන්ටර්ප්‍රයිස් කස්ටමර්ස්ලා එහෙම ඉන්නෙ වෙනම පූල් වල, උන්ගෙ කනෙක්ශන් වලින් මොනා කරත් උන්ට තමයි ප්‍රයොරිටි හම්බෙන්නෙ, උන්ට හැම වෙලේම වගේ කියන බෑන්ඩ්විත් එක හරියටම දෙනවා, මම වැඩකරපු ඔෆිස් එකකට තිබ්බා 150Mbps කනෙක්ශන් දෙකක්, මොනවෙලේ බැලුවත් ඔය කනෙක්ශන් වල ඔය කියන ස්පීඩ් එකම හරි වැඩිපුර හරි ස්පීඩ් තිබ්බා